• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බදු දැළ ලොකු වෙයි! පනත සංශෝධනය කළාට පස්සේ මේ අවුරුද්දේ බදු ගෙවිය යුතු සංඛ්‍යාව 160%කින් ඉහළ ගිහින්! I Sri Lanka Latest News

October 19, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ වසරේ බදු ගෙවිය යුතු පුද්ගලයින් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව 160%කින් ඉහළ ගොස් ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.Sri Lanka Latest News

එම නිවේදනයේ දැක්වෙන්නේ පසුගිය වසරේ දේශීය ආදායම් පනතට කළ සංශෝධන හේතුවෙන් බදු ගෙවිය යුතු සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.

2022/2023 තක්සේරු වර්ෂය සදහා බදු ගෙවීමට අදායම් වාර්තා ඉදිරිපත් කල යුතු පිරිස 333,313 ක්.

2023 /2024 තක්සේරු වර්ෂයයේදි එම සංඛ්‍යාව 868 009 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ව්‍යාපාරිකයින් , වෘත්තිකයින් , වත්කම් හිමිකරගත් පුද්ගලයින් වැනි පිරිස් පිළිබඳ අවධානය යොමු කර ආදායම් සඳහා ලියාපදිංචිය පුළුල් කිරිම තුළ බදු ගෙවන්නන් සංඛ්‍යාව ඉහල ගොස් ඇතැයි අදාළ නිවේදනයේ දැක්වේ.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ටින් අංකය සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරිම සහ ආදායම් බදු සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරිමට වැඩසටහන් ක්‍රියාත්මක කිරිමේ ප්‍රථිපලයක් ලෙස එය ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර මසකට රුපියල් ලක්ෂයකට වැඩි හෝ වර්ෂයකට රුපියල් ලක්ෂ 12කට වැඩි ආදායම් හෝ ලාභ උපයන පුද්ගලයින් අදායම් වාර්තා ඉදිරිපත් කල යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත් එම ආදායමට වඩා අඩු ආදායම් ලබන පුද්ගලයින් ආදායම් බදු ගෙවිය යුතු නැත.

තමාගේ ආදායම් ප්‍රකාශිත වාර්තාව මාර්ගගත ක්‍රමය භාවිතා කරමින් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කල යුතුයි. 

යම් පුද්ගලයෙකුට ආදායම් වාර්තා මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබා දීමට නොහැකි නම් දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය , ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණ ඒ සඳහා අවශ්‍ය සහය ලබා ගත හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
 
SendShareShare
Previous Post

විජිතට කෝල් කරයි! SMS යවයි! බැරිම තැන ලියාපදිංචි තැපෑලෙන් යවයි! රනිල් හංගපු පාස්කු වාර්තා දෙක ගම්මන්පිල එළියට දාන්නයි යන්නේ! I Sri Lanka Latest News

Next Post

හේෂා දමිතාට දීපු ගේම! රනිල් එක්ක ගිය සෙට් එක නන්නත්තාර වෙලා තියෙන හැටි! මෙන්න අහගන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.