අද දිනයේදී බණ්ඩාරනායක ගුණ සමරුව හොරගොල්ල සමාධිය ඉදිරිපිටදී සිදු කෙරුණු අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියත්, සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මියත් ඊට පුෂ්පෝපහාර දැක්වීමට පියවර ගෙන තිබිණ.
කෙසේවෙතත් හිටපු ජනාධිපතිනිය පිටත්වීමෙන් පසුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් එම ස්ථානයට පැමිණ පුෂ්පෝපහාර දක්වනු දැකගන්නටට ලැබිණ.












