• About us
  • Contact us
Tuesday, June 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පහරදීම්-මරාදැමීම්-ගිනිතැබීම් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා වැළකට පසු නීතිය සාමය ආරක්ෂා කිරීමේ වගකීම හමුදාවට පවරයි! I Sri Lanka Latest News

September 10, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
පහරදීම්-මරාදැමීම්-ගිනිතැබීම් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා වැළකට පසු නීතිය සාමය ආරක්ෂා කිරීමේ වගකීම හමුදාවට පවරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඊයේ (09) රාත්‍රී 10 සිට නේපාලයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම එරට හමුදාව ඇතුළු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.Sri Lanka Latest News

උත්සන්න වන ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම සඳහා මෙම තීරණ ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් නේපාල හමුදාව සඳහන් කරයි.

නේපාල හමුදාව නිකුත්කරන ලද නිවේදනයේ දැක්වෙන්නේ, අර්බුදයෙන් ප්‍රයෝජන ගනිමින් ඇතැම් කණ්ඩායම් කොල්ලකෑම්, ගිනි තැබීම් සහ දේපොළ විනාශ කිරීම සිදුකරන බවය.

මේ අතර නේපාල හිටපු අගමැතිවරයෙකුගේ බිරිඳක්ව විරෝධතාකරුවන් විසින් පුළුස්සා මරා දමා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.

මෙලෙස මියගොස් ඇත්තේ,  හිටපු අගමැති ජාලනාත් ඛනාල්ගේ බිරිඳ වන Rajyalaxmi Chitrakar ය. 

ඇයව විරෝධතාකරුවන් විසින් නිවසේ සිර කර නිවසට ගිනි තබා ඇති බව වාර්තා වෙයි. 

මෙම සිදුවීම සිදුව ඇත්තේ කත්මණ්ඩු අගනුවරදීය. 

පසුව හිටපු අගමැති බිරිඳ වන Chitrakar මහත්මියව කීර්තිපූර් බර්න් රෝහලට වහාම ඇතුළත් කළ නමුත් ප්‍රතිකාර අතරතුර මිය ගිය බව පවුලේ ආරංචි මාර්ග පවසයි.

ඊයේ නේපාලයේ කත්මණ්ඩු අගනුවර පාර්ලිමේන්තුව අබියස විරෝධතා ආරම්භ වූයේ සමාජ මාධ්‍ය ජාලා 26ක් තහනම් කිරීමට රජය ගත් තීන්දුවට එරෙහිවය.

සමාජ මාධ්‍ය වාරණයට එරෙහිව මෙලෙස වීථි බැස විරෝධතාවේ නිරතවූ බහුතරය අලුත් පරම්පරාවට අයත් නව යොවුන් තරුණ තරුණියන්ය.

අවාසනාවන්ත සිද්ධි දාමයකින් අනතුරුව සමාජ මාධ්‍ය ජාලා සියල්ල යථාවත් කිරීමට නේපාල රජය අද පියවර ගෙන තිබුණි.

කෙසේ නමුත් ඒ කිසිත් නොතකා විරෝධතා අඛණ්ඩව පැවැත්වෙන්නේ පාලක රජයට එරෙහිව දැඩි විරෝධයක් පළකරමින්ය.

මේ වන විටි ගැටුම්වලින් සිදුවූ මරණ ගණන 21 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

SendShareShare
Previous Post

නේපාලයේ ලොකුම පත්තර කන්තෝරුවටත් අරගලකරුවෝ කඩා පැන ගිනි තියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ජවිපෙ-පෙරටුගාමී ගම්පහ පක්ෂ කාර්යාලයේ ගැටුම උසාවියට යයි! කාර්යාලයේ බලහත්කාරයෙන් රැඳී සිටින්නන් වහාම ඉවත් කරන්න! නඩු විභාගයකින් අයිතිය තීරණය කරන තුරු දේපොළ පොලිස් භාරයට ගන්න! අතිරේක මහේස්ත්‍රාත්වරයා යක්කල පොලිස් ස්ථානාධිපතිට නියෝග කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දකුණේ සංචාරක කර්මාන්තයේ පිම්මක් පනින්න ලෑස්තියි! ගාල්ලටත් කොළඹ වගේ ‘පෝට් සිටි’ එකක් එනවා! හෙක්ටෙයාර් 45ක් ගොඩකරන්න ලෑස්තියි! I Sri Lanka Latest News
Exclusive

මාස 3ට පෝර්ට් සිටියට ඩොලර් මිලියන 600ක් ඇවිත්! I Sri Lanka Latest News

වීවලට හරි මිලක් පොහොර ඉල්ලා රට වටේම ආණ්ඩුවට එරෙහිව ගොවියො පාරට බහිද්දී  ලාල්කාන්තලා-නාමල් කරුණාරත්නලා මාලිමාවෙ ගොවියො ටිකක් කොළඹට ගෙන්නලා සාකච්ඡා කරලා! ඇත්ත ගොවියන්ට යකා නැගලා! මීට පස්සේ ඔය සෙල්ලම් නම් දාන්න එපා! VIDEO I Sri Lanka Latest News

නිදහස් සමරු වේදිකාවේ සිටි විපක්ෂනායක සජිත්ට ජනාධිපති අනුරගෙන් විශේෂ ආරාධනාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාලිමා ආණ්ඩුවේ තුනෙන් දෙක දණගස්වයි! විපක්ෂය නැගිටියි! සජිත්ගෙන් සටන්කාමී ඉනිමක්! VIDEO I Sri Lanka Latest News

මීට පස්සේ ඡන්දවලදී ඇඟිල්ල පාට කරන්නේ නෑ! ඡන්දෙ දාද්දි ID එක පෙන්නුවාම ඇති! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව හදන්නේ අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් එල්ල කරන්න! ප්‍රජාතන්ත්‍රවාදය පෙන්වා බලයට ආ මාලිමා ආණ්ඩුව අද අධිකරණයටත් බලපෑම් කරනවා! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

නන්දා මාලිනිය ලංකාවට වෙලා තියෙන වින්නැහිය ගැන කියන අලුත්ම සිංදුව අපි දැම්මා විතරයි දයාසිරි ඒ සිංදුව පාර්ලිමේන්තුවේ කිව්වා!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘බෙන්ච් ෆික්ස්’ කරලා නඩු අහනවා! අධිකරණය ගැන දයාසිරි මොකද්ද මේ පාර්ලිමේන්තුවේ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

Load More
දකුණේ සංචාරක කර්මාන්තයේ පිම්මක් පනින්න ලෑස්තියි! ගාල්ලටත් කොළඹ වගේ ‘පෝට් සිටි’ එකක් එනවා! හෙක්ටෙයාර් 45ක් ගොඩකරන්න ලෑස්තියි! I Sri Lanka Latest News
Exclusive

මාස 3ට පෝර්ට් සිටියට ඩොලර් මිලියන 600ක් ඇවිත්! I Sri Lanka Latest News

මේ වසරේ මුල් කාර්තුව තුළ පමණක්, ඩොලර් මිලියන හයසියයක ආයෝජන කොළඹ වරාය නගරයට පැමිණ ඇති බව මුදල්, සැලසුම් හා ආර්ථික...

Read more
වීවලට හරි මිලක් පොහොර ඉල්ලා රට වටේම ආණ්ඩුවට එරෙහිව ගොවියො පාරට බහිද්දී  ලාල්කාන්තලා-නාමල් කරුණාරත්නලා මාලිමාවෙ ගොවියො ටිකක් කොළඹට ගෙන්නලා සාකච්ඡා කරලා! ඇත්ත ගොවියන්ට යකා නැගලා! මීට පස්සේ ඔය සෙල්ලම් නම් දාන්න එපා! VIDEO I Sri Lanka Latest News

වීවලට හරි මිලක් පොහොර ඉල්ලා රට වටේම ආණ්ඩුවට එරෙහිව ගොවියො පාරට බහිද්දී ලාල්කාන්තලා-නාමල් කරුණාරත්නලා මාලිමාවෙ ගොවියො ටිකක් කොළඹට ගෙන්නලා සාකච්ඡා කරලා! ඇත්ත ගොවියන්ට යකා නැගලා! මීට පස්සේ ඔය සෙල්ලම් නම් දාන්න එපා! VIDEO I Sri Lanka Latest News

නිදහස් සමරු වේදිකාවේ සිටි විපක්ෂනායක සජිත්ට ජනාධිපති අනුරගෙන් විශේෂ ආරාධනාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මාලිමා ආණ්ඩුවේ තුනෙන් දෙක දණගස්වයි! විපක්ෂය නැගිටියි! සජිත්ගෙන් සටන්කාමී ඉනිමක්! VIDEO I Sri Lanka Latest News

මීට පස්සේ ඡන්දවලදී ඇඟිල්ල පාට කරන්නේ නෑ! ඡන්දෙ දාද්දි ID එක පෙන්නුවාම ඇති! VIDEO I Sri Lanka Latest News

මීට පස්සේ ඡන්දවලදී ඇඟිල්ල පාට කරන්නේ නෑ! ඡන්දෙ දාද්දි ID එක පෙන්නුවාම ඇති! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව හදන්නේ අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් එල්ල කරන්න! ප්‍රජාතන්ත්‍රවාදය පෙන්වා බලයට ආ මාලිමා ආණ්ඩුව අද අධිකරණයටත් බලපෑම් කරනවා! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper