සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේ සිය හඩ අවදි කරන ආකාරයක් දැකගන්නට තිබුණේ නැත.Sri Lanka Latest News
නමුත් ඊයේ දිනයේ පැවැති පාර්ලිමේන්තු විවාදයේදී කලකට පසු සුජීව සේනසිංහ මහතා දීර්ඝ කතාවක් කළ ආකාරයක් දැකගත හැකිවිය.
එහිදී අගමැතිවරියද සුජීවගේ කතාවට මැදිහත් වී තිබුණේ මෙසේය.










