පාර්ලිමේන්තු සබා ගැබ හරහා ස්ථාවර නියෝග අනුව කිසිවකුටත් පැමිණිය නොහැකි බවත්, එසේ පැමිණි සියලු දෙනාටම එරෙහිව කතානායකවරයා විසින් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවත්, අජිත් මාන්නප්පෙරුම මහතාගේ සිද්ධියේදී කතානායකවරයා එසේ කළ බවත් විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ අයවැය ඡන්ද විමසීම හේතුවෙන් කතානායකවරයා මෙලෙස හැසිරෙනවාදැයි නොදන්නා බවය.
Sri Lanka Latest News










