රාජපක්ෂ පවුලේ ඥාතියකු වන උදයංග වීරතුංග මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රාජපක්ෂ පවුල වටා සිටි නිලධාරීන් පිළිබදව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග නැවත වතාවක් විශේෂ හෙළිදරව්වක් සිදු කොට ඇත.
එහිදී මිග් ගනුදෙනුව සම්බන්ධයෙන්ද විශේෂ හෙළිදරව් කිහිපයක්ම සිදු කිරීමට ඒ මහතා පියවර ගෙන ඇත.










