• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ත්‍රිකුණාමල මුහුදෙන් ‘ටාගට් ඩ්‍රෝන්’ යානයක් මතුවෙයි! ටාගට් එක කව්ද? PHOTOS I Sri Lanka Latest News

December 28, 2024
in Exclusive
Reading Time: 7 mins read
A A
ත්‍රිකුණාමල මුහුදෙන් ‘ටාගට් ඩ්‍රෝන්’ යානයක් මතුවෙයි! ටාගට් එක කව්ද? PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ත්‍රිකුණාමලය නගරයේ ධීවරයින් පිරිසකට (දෙසැම්බර් 26 වැනිදා) මුහුදේ තිබී හමුවූ ඩ්‍රෝන යානය පිළිබඳ විමර්ශනයක් කරන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ බීබීසී සිංහල සේවයට පැවසුවේය.Sri Lanka Latest News

ත්‍රිකුණාමලය, සමුද්‍රාගම ධීවර ගම්මානයේ සිට මසුන් ඇල්ලීම සඳහා පිටත්ව ගිය ධීවරයින් පිරිසකට මුහුදේ පාවෙමින් තිබු මෙම ඩ්‍රෝන යානය හමුව ඇති අතර පසුව ඔවුන් එය ගොඩබිම වෙත රැගෙන විත් තිබිණි.

ගොඩබිමට රැගෙන ආ ඩ්‍රෝන යානය පිලිබඳව පොලිසිය දැනුවත් කර තිබු අතර පසුව වැඩිදුර විමර්ශන සඳහා එය ගුවන් හමුදාවට භාර දී තිබිණි.

" ගොඩබිම ඉදලා කිලෝමීටර් 36ක් වගේ දුරක් මුහුදේ ගිහින් තියෙද්දී තමයි මුලින්ම මේක අපි දැක්කේ."
ඡායාරූප ශීර්ෂ වැකිය,”ගොඩබිම ඉදලා කිලෝමීටර් 36ක් වගේ දුරක් මුහුදේ ගිහින් තියෙද්දී තමයි මුලින්ම මේක අපි දැක්කේ.”

‘කිලෝමීටර් 36ක් දුර දී මේක හම්බ වුණේ’

ඩ්‍රෝන යානය හමුවූ ධීවර යාත්‍රාවේ සිටි ධීවර කාර්මිකයා පැවසුවේ ත්‍රිකුණාමලය වෙරළ තීරයේ සිට කිලෝමීටර් 36ක් දුරින් මුහුදේ තිබියදී මෙම ඩ්‍රෝන යානය දුටු බවයි.

“අපි උදේ ත්‍රිකුණාමලය මාළු මාර්කට් එක පිටි පස්සේ තියෙන තොටුපොළෙන් මාළු අල්ලන්න පිටත්ව ගියා.”

“ගොඩබිම ඉදලා කිලෝමීටර් 36ක් වගේ දුරක් මුහුදේ ගිහින් තියෙද්දී තමයි මුලින්ම මේක අපි දැක්කේ.”

“මේක වටේ මාළු හිටියා.. අපි මාළු ඇල්ලුවා හවස් වෙනකම්. ඊට පස්සේ හවස ගොඩට එන්න ලෑස්ති වෙලා මේක බෝට්ටුවට උස්සලා දාගත්තා.”

“ගොඩබිමට ආවට පස්සේ පොලිසිය දැනුවත් කළා මෙහෙම දෙයක් මුහුදේ තිබිලා ගොඩට ගෙනාවා කියලා.”

“පස්සේ පොලිසියෙන් කිව්වා මුකුත් අල්ලන්න යන්නෙපා. නේවි එකටයි, එයාර් ෆෝස් එකයි දැනුවත් කරනවා. එයාලා ඇවිල්ලා බලයි කියලා.”

“ඊට පස්සේ ඒ අය මේක බලලා අරන් ගියා.” ඔහු කියා පැවසුවේය.

මුහුදේ තිබී හමුවූ ඩ්‍රෝන යානය ගොඩබිමට රැගෙන ඒමෙන් පසු
ඡායාරූප ශීර්ෂ වැකිය,මුහුදේ තිබී හමුවූ ඩ්‍රෝන යානය ගොඩබිමට රැගෙන ඒමෙන් පසු

‘මේක ටාර්ගට් ඩ්‍රෝන් එකක්’

මුහුදේ පාවෙමින් තිබීයදී හමුවූ මෙම ඩ්‍රෝන යානය පිළිබඳ බීබීසී සිංහල, ගුවන් හමුදාවෙන් විමසීමක් කළේය.

එහිදී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ කියා සිටියේ මෙය ඉන්දියාවට අයත් එකක් බවට සැක කෙරෙන බවයි.

“මේක සාමාන්‍යයන් ටාර්ගට් ඩ්‍රෝන් කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ඩ්‍රෝන් එක පියාසර කරද්දී ඒක ටාර්ගට් කරනවා පුහුණුවීම් වලදී.”

“මේක ලංකාවේ යූස් කරන්නේ නැහැ. මේක ඉන්දියාවේ එකක් වෙන්න ඕන. මීට කලිනුත් 2020 දී වගේ ධීවරයින්ට මුහුදේ තිබිලා මෙහෙම ඩ්‍රෝන් එකක් හම්බ වෙලා තිබුණා. පස්සේ හොයා බලද්දී ඒක ඉන්දියන් ගුවන් හමුදාවේ එකක් කියලා තහවුරු වුණා.”

“කොහොම වුනත් මේක ගැන හොයන්න අපේ ගුවන් හමුදාවේ කණ්ඩායමක් දැන් එහෙට යන ගමන් ඉන්නේ.”

“ධීවරයෙක් මේක ගොඩබිමට ගෙනාවට පස්සේ පොලිසියෙන් තමයි අපිට මේ ගැන දැනුවත් කරලා තිබ්බේ.”

“ෆොටෝස් දැක්කම අපිට තේරුම් ගියේ මේක ටාර්ගට් ඩ්‍රෝන් එකක් කියලා. කලබල වෙන්න ඕන දෙයක් නෙමේ. මේකේ පුපුරණ ද්‍රව්‍ය මුකුත් තියෙනවා කියලා හිතන්න බැහැ.’ ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

බීබීසී නිව්ස් සිං

SendShareShare
Previous Post

සංචාරකයෝ දහස් ගණනින් එන තැන් දෙකක් හදිසියේම ඉබ්බො දාලා වහලා දමයි! VIDEO I Sri Lanka Latest News

Next Post

කොරියාව සීගිරියට අත තියයි! බිලියන 2.4ක් වියදම් කරලා ලොකු සුද්දයක් දෙන්නයි යන්නේ! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.