• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේක අහම්බයක් නෙමෙයි! ICC ක්‍රිකට් තහනම ගැන ක්‍රිකට් බෝඩ් එකෙන් ප්‍රකාශයක්! I Sri Lanka Latest News

November 11, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර ක්‍රිකට් තහනම අහම්බයක් නොවන බවත් එය ක්‍රීඩා අමාත්‍යංශයේ බලධාරීන්ගේ නොසැලකිල්ල මත සිදුවූවක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩබලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත පවසයි. Sri Lanka Latest News

ඔහු එබව සඳහන් කර ඇත්තේ, සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමිනි.

මිට මාස කිහිපයකට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයින් ශ්‍රී ලංකාව පැමිණි අවස්ථාවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත අනිසි බලපෑම් සිදුවන්නේ නම් ක්‍රිකට් තහනමක් පැනවීමට සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීමක් සිදුකල බවත් ක්‍රිෂාන්ත කපුවත්ත කියා සිටියි.

වැඩබලන ක්‍රිකට් ලේකම්වරයා මෙසේද පවසයි.

”මෙය ඉතාම කනගාටුදායක තත්ත්වයක්. මේක හදිස්සියේ ඇති වෙච්ච තත්වයක් නෙමෙයි. මේ සම්බන්ධයෙන් අපි  මාස 4ක් 5ක් පුරාවටම වගකිවයුත්තන් දැනුවත් කරන්න කටයුතු කරා , ඒවට කිසිම යහපත් ප්‍රතිචාරයක්යක් ලැබී ලැබුණේ නැහැ . ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති උස්මාන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ  ජනාධිපතිතුමා පවා හමු වී මේ තත්ත්වය පැහැදිලි කළා. දැන් මේ තත්ත්වය දිගින් දිගටම ගිහිල්ලා අද මුළු ලෝක ප්‍රජාව දැනගෙන තිබෙනවා මේ ලංකාවේ ඇති වෙලා තිබෙන තත්ත්වය .. අපි බොහොම දරුණු විදිහට එකිනෙකාට දොස් පවරන්න බොහොම නරක තත්වයකට මේක පත් වෙලා තිබෙනවා .නමුත් අපි සියලු දෙනා එකතු වෙලා මේක නැවත යථා තත්වත්වයට පත් කරගන්න කටයුතු කරමු කියලා තමයි ඉල්ලා සිටින්නේ..

SendShareShare
Previous Post

සජිත් හෙළිකරපු සිනමන් ග්‍රෑන්ඩ් කුමන්ත්‍රණ කතාව ලෝ ප්‍රකට ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය තහවුරු කරයි! ලංකාවේ ක්‍රිකට් තහනම් කරන්නැයි ක්‍රිකට් බෝඩ් එක ICC එකෙන් ඉල්ලලා! VIDEO I Sri Lanka Latest News

Next Post

සා/පෙළ ප්‍රතිඵල සති දෙකකින් නිකුත් කරනවා! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.