• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දූෂිත ගල්අඟුරු ගනුදෙනුවට අවශ්‍ය මුදල් හොයාගන්නයි ලයිට් බිල වැඩි කළේ..! ගල් අඟුරු ගනුදෙනුව ගැන පාර්ලිමේන්තුවෙත් ඉන් පිටතත් නායකත්ව සටනක් කළ විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

March 31, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
‘බොරු මදිවට හොරු – අනුර Fail..! ජනතාවට අමාරුයි.. ආර්ථිකය අනතුරේ’! සජබය ගම්පහෙන් පටන් ගත්ත මහජන කථිකාවට විපක්ෂනායක සජිත් බොරැල්ලේදී එක්වෙයි! මේ තරම් පච කියන ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේම තිබ්බේ නෑ..! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දිගින් දිගටම විදුලිය බිල වැඩි කර අන්ත දූෂීත ගණුදෙනුවල බර ජනතාවගේ කරපිට පැටවීමට රජය කටයුතු කරන බවට තමා ප්‍රමුඛ සමගි ජන බලවේගය පැවසූ බවත් ඒ ආකාරයට ම විදුලි බිල වැඩි කිරීමට රජය කටයුතු කර ඇති බවත් රජය මේ විදුලි බිල වැඩි කර ඇත්තේ රජයේ අන්ත දූෂිත ගල් අගුරු ගණුදෙනුවට අවශ්‍ය මුදල් සපයා ගැනීමට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.Sri Lanka Latest News
‍
අන්ත දුෂිත බාල ගල් අගුරු ගණුදෙනුවේ පාඩුව ජනතාව කරපිට පටවා ඇති බවත් ඊයේ සහ පෙරේදා දින ද නියමිත ආකාරයට විදුලි ජනනය ලක්විජය නොරොච්චෝල බලාගාරයෙන් සිදු නොවූ බවත් ඊයේ දිනයේ මෙගවොට් 146ක් පෙරේදා දිනයේ මෙගවොට් 158ක් අඩුවෙන් ජනනය කර ඇති බවත් මේවාට යොදගෙන ඇත්තේ අප්‍රිකාවෙන් ගෙන ආ 13 වැනි නැවේ ගල් අගුරු බවත් මෙතෙක් ගෙන ආ නැව් 12 බාල බවට මේ වන විටත් පැහැදිලි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දිගින් දිගටම බාල ගල් අගුරු ගැටලුවක් නොවන බවට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කිව්වත් සමහර මැති ඇමතිවරු කියන ආකාරයට මේ බාල ගල් අගුරු නිසා සිදුවූ පාඩුව අදාළ ආයතනයෙන් අය කර ගතහොත් අදාළ සැපයුම්කාර ආයතනය බංකොලොත් වන බවත් රජය සිටින්නේ ගල් අගුරු සපයන ආයතනය සුරැකීමට ද විදුලි පාරිභෝගිකයා රැක ගන්නටද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය බලයට පැමිණියේ කම්කරු ජනතාව පාරිභෝගික ජනතාව ආරක්ෂා කරනවා කියා බවත් කෙසේ හෝ බහුජාතික සමාගම්වල අතකොලුවන් බවට පත් නොවන බවට පැවසූ වත්මන් මාලිමා රජයම අද වන විට බාල ගල් අගුරු සමාගම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව ඇති බවත් එබැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි ගල් අගුරු ප්‍රශ්නයෙන් නිර්මාණය වූ අලාභය මගහරවා ගැනීමට මේ විදුලි බිල වැඩි කිරීම නතර කළ යුතු බවත් මේ බාල ගල් අගුරුවලට වගකිවයුතු වන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය මිස ජනතාව නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අප්‍රේල් ජුනි හා ජූලි යන මාසවල සමහර බලාගාර නඩත්තුවට නතර කිරීම තුළ වැඩිම විදුලි ඉල්ලුම ඇති අවස්ථාවේ විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවට මහජන උපයෝගීතා කොමිසම පවා අනතුරු අගවා ඇති බවත් එයට හේතුව රජයේ බාල ගල් අගුරු කුමන්ත්‍රණය බවත් මේ බාල ගල් අගුරු නිසා වැඩි කළ විදුලි බිල වහාම අඩු කළ යුතු බවත් එසේ නොකරන්නේ නම් විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිය වෙනුවෙන් කළ හැකි උපරිම කැපකිරීම සමගි ජන බලවේගය ඉටු කරන බවත් මේ අනිතික දූෂිත ක්‍රියාවලියට විරුද්ධව මහපාරට බහින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

https://www.youtube.com/watch?v=EvdWir72rnw

SendShareShare
Previous Post

ස්පාඤ්ඤය ට්‍රම්ප්ට එළිපිට විරුද්ධ වෙයි! ලොකු තහනමක් දමයි! I Sri Lanka Latest News

Next Post

දාපු ටෙන්ඩරයේ ප්‍රශ්නයක් නෑ! ගෙනාපු නැව් කීපයක ගල්අඟුරුවල ‘කැලරි’ අඩුයි! ආණ්ඩුවෙන් ප්‍රකාශයක්! ඔන්න ඕකයි ප්‍රශ්නෙ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.