• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සමස්ත මහා සංඝරත්නයට-ශාසනයට-සංස්කෘතියට-ඉතිහාසයට ලැබෙන සැලකිලි ගැන අද ප්‍රශ්න ගණනාවක් මතුවෙලා! අස්ගිර් පාර්ශ්වයේ අනුනායක හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

February 1, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
සමස්ත මහා සංඝරත්නයට-ශාසනයට-සංස්කෘතියට-ඉතිහාසයට ලැබෙන සැලකිලි ගැන අද ප්‍රශ්න ගණනාවක් මතුවෙලා! අස්ගිර් පාර්ශ්වයේ අනුනායක හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වර්තමානයේ මහා සංඝරත්නයට, සංස්කෘතියට හා ඉතිහාසය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට ලැබෙන සැලකිලි සම්බන්ධයෙන් සියලු දෙනාට ගැටලුවක් පැනනැගී ඇති බව අස්ගිරිය පාර්ශ්වයේ අනු නායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් පවසයි.Sri Lanka Latest News

මිහින්තලේ රජමහා විහාරස්ථානයේදී ඊයේ (31) පැවති උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපතිව සිට අපවත් වී වදාළ පූජ්‍ය වලවාහැංගුනවැවේ ධර්මකීර්ති ශ්‍රි රතනපාල හිමියන්ගේ තිස්පස්වන ගුණානුස්මරණය වෙනුවෙන් සියක් නමක් උදෙසා පැවති සංඝගත දක්ෂිණාව මිහින්තලේ රජමහා විහාරස්ථානයේදී ඊයේ දිනයේදී පැවැත්වුණි.

ඊට සමගාමීව වත්මන් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් විසින් රචිත ” සිව් බුදුවරුන්ගේ සිරිපා පහස ලැබූ සේල චේතිය ” කෘතිය දොරට වැඩුමද සිදු විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  අස්ගිරිය පාර්ශ්වයේ අනු නායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන්,

“අපි අද ආවේ අපේ මුදුන් මුල හොයාගෙන‍, නැත්නම් අපේ හදවතට මේ උදාර පුදබිම අපට එදාත්, අදත්, හෙටත් කවදාත් වටිනවා. හැබැයි මේ මුලට, මේ බිමට මෙහි වැඩහිඳින නාහිමිවරුන්ට, වර්තමානයේ සමස්ත සංඝරත්නයට, ශාසනයට, සංස්කෘතියට, කලාවට, ඉතිහාසයට තියෙන තැන, ලැබෙන සැලකිලි කොතෙක් දුරට අපට සතුටුවෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නාර්ථය අපි හැමදෙනාටම තිබෙනවා. භික්ෂුව නිහඬ වුණොත් කවුද කතා කරන්නේ? අසාධාරණයට මේ බරපතළ සංස්කෘතික සෝදාපාලුවට. ඒ නිසා භික්ෂුන් වහන්සේලා තර්ජන, ගර්ජනවලට බියවිය යුතු කෙනෙක් නෙවෙයි. දේවදත්තලා හිටපු නිසා තමයි බුදුගුණ ඔය තරම් ලස්සනට ඉස්මතුවන්නේ”

SendShareShare
Previous Post

ඇමැති නලින්ද දොස්තර වර්ජනයට ප්‍රසිද්ධියේ ප්‍රතිචාර දක්වයි! ඉලක්කම් 6ක වැටුපක් දෙද්දීත් කුඩා කණ්ඩායමක් දේශපාලන අරමුණකින් කරන වැඩක්! VIDEO I Sri Lanka Latest News

Next Post

ලාල්කාන්ත දමනයට මහා සංඝරත්නය සූදානම් වෙයි! බුදුන් වහන්සේ නාලාගිරිවත් සච්චකවත් සාමයෙන් දමනය කළා! නන්දෝපනන්දව යුද්ධයෙන් දමනය කළා! ඇමැතිවරු නෙමෙයි රජවරුත් අපි කනෙන් අල්ලලා එළියට දැම්මා! මහනායක හාමුදුරුවනේ එහෙන් දෙන මාත්‍රාවට අනුව අපි මෙහෙන් මාත්‍රාව සපයමු! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.