• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉතිහාසය අමතක කළා! සුචරිතවත් දරු පරපුරක් බිහි කළ නිදහස් අධ්‍යාපනය⁣ට උද්දච්ඡ ආණ්ඩුව අසභ්‍යත්වය එක් කළා! විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

January 5, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
පෞද්ගලික පාසල්වල සිසුන්ට තියෙන තාක්ෂණික දැනුම රජයේ පාසල්වල සිසුන්ට නෑ! මේ බෙදීම අපි නැතිකරනවා! 100 වැනි සක්වළ ස්මාර්ට් පන්ති කාමරය කැස්බෑවේ දරුවන්ට ලබාදෙමින් සජිත් අධ්‍යාපනයේ බෙදීම නැතිකරන හැටි කියයි! VIDEO I PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නිදහස් අධ්‍යාපනය අප රට සතු වටිනාම සම්පතක් වන අතර මෙය අපේ රටේ සුබසාධන රාජ්‍යයේද අති වැදගත් අංගයක් වී ඇති බවත් අභියෝග බාධා දුුක් කම්කටොලු බාධා රැසක් මැද නිදහස් නිවහල් අධ්‍යාපනය රාජ්‍ය ප්‍රතිපත්ති සඳහා ඇතුළත් කර සිටියේ අධ්‍යාපනය තුළ සියලු දෙනාට සර්ව සාධාරණ අයිතියක් ලබා දීමට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

එදා නිදහස් නිවහල් අධ්‍යාපනය ඇති කරන්න යද්දි වත්තේ පොල් කඩන්න අවශ්‍ය ශ්‍රම සම්පත නැති වන බවට එවක ප්‍රභූවරුවන් විරුද්ධ වූ අවස්ථාවේ බාධා රැසක් මැද නිදහස් අධ්‍යාපනය ලැබු බවත් උගත් බුද්ධිමත් ඥානාන්විත අධ්‍යාපනය ලැබු සුචරිතවත් ශිෂ්ටසම්පන්න දරු පරපුරක් අප රටට ලබා දෙන්න මෙය කටයුතු කළත් අද වන විට අප රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට මුවාවී ශිෂ්ටත්වය ශීලාචාරකම බැහැර වී අසම්මත අශිෂ්ට අශීලාචාර අසභ්‍ය ලක්ෂණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඇතුලත් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද වි⁣ශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ඇති ගැටලු ගැන අවදානය යොමු කරමිනි.

අප රටේ අධ්‍යාපනයට ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවත් නව තාක්ෂණය කෘත්‍රිම බුද්ධි ඇතුළු පරිවර්තනාත්මක වෙනසක් අධ්‍යාපනය තුළ සිදු විය යුතු බවත් ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයට යොමු වී නිදහස් නිවහල් නොමිලේ අධ්‍යාපනය ශක්තිමත් කළ යුතු බවත් මේ පරිවර්තනාත්මක වෙනස්කම් කරන විට කලබල නොවී විධිමත් කාර්යක්ෂම සාකච්ඡාවක් සිදු කර ජනතාවගේ අදහස් ලබා ගෙන යහපත් ගුණගරුක යුක්තිගරුක සාරධර්ම ගුණාංගවලින් සපිරි දරු පරපුරක් නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ හැමදේකටම මුල රජයේ උද්දච්චකමයි

නමුත් රජය නිසි සාකච්ඡාවකින් නිසි ක්‍රමවේදවලින් බැහැරව උද්දච්චකමින් යුතු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට යොමුවී ශීලාචාරය වෙනුවට අසභ්‍යත්වය ප්‍රතිසංස්කරණවලට ඇතුළත් වී ඇති බවත් අසභ්‍යත්වය නිදහස් අධ්‍යාපනය ගොදුරු කර ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අසභ්‍යත්වය නිදහස් අධ්‍යාපනයට එක් කිරීම කන්නන්ගර සංකල්පය නොවේ

අසභ්‍යත්වය නිදහස් අධ්‍යාපනයට ඇතුළත් කිරීම කන්නන්ගර සංකල්පය නොවන බැවින් රජය එය කඩිනමින් අවබෝධ කර ගත යුතු බවත් මේ අක්‍රමවත්ව අවිධිමත්ව කරගෙන යන්නා වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කර විධිමත් කළ යුතු බවත් මේ අසභ්‍ය කරුණු මොඩියුල්වලට ඇතුළත් වීම ගැන ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් අභ්‍යන්තර පරීක්ෂණ හරහා මේවා කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කළා

රටක් ලෙස වගවීමෙන් වගකීමෙන් වැඩ කළ යුතු බවත් දරුවන්ගේ ළමුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බවත් ළමා අයිතිවාසිකම් සුරක්ෂා කරන්න ජාත්‍යන්තර ප්‍රඥප්ති පවා අත්සන් කර ඇති බවත් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ අසභ්‍යත්වය රජ වීම යනු ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් මේවාට වගකිවයුතු පාර්ශ්වය කවුද කියා පැහැදිලි කළ යුතු බවත් මෙහි වගකීම නිලධාරීන්ගේ කරපිට පමණක් පැටවීම අසාධාරණ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මෙහි වගකීම රජය බාරගත යුතුයි

මෙහි වගකීම රජය නිවැරදිව හෙළි දැක්විය යුතු බවත් මෙය ළමා අයිතිවාසිකම් කඩ කිරීමක් බවත් ළමා අයිතිවාසිකම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ නාමයෙන් කඩ නොකළ යුතු බවත් අසභ්‍යත්වය ඇතුළත් කළ පදනම ඉදිරිපත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඉතිහාසය අමතක කර අසභ්‍යත්වය පෙරට ගත්ත රජයක් මේක

අප රටේ ඉතිහාසය ඉගෙන ගන්න පවා මේ හරහා අවස්ථාව අහිමි කර ඇති බවත් ඉතිහාසය ඉගෙනීම අහිමි කර අසභ්‍යත්වය ඇතුළත් කිරීම ගැන කණගාටුවන බවත් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීමට විපක්ෂයක් ලෙස කැපවෙන බවත් ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කරන්න කැපවෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

තත්ත්වෙ භයානකයි..! ආණ්ඩුව ෆේල්..! කොළඹ ආපු මහින්දත් එළියට බහී! VIDEO I Sri Lanka Latest News

Next Post

ඉරානයේ රියාලය කඩන් වැටෙන්න පටන් ගනී! ආර්ථික අර්බූදය දරුණු වෙයි! ඉරාන ජනතාව පාරට බැහැලා කැරලි ගහන්න පටන් ගනී! දැනටමත් 8 දෙනෙක් මැරිලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.