වත්මන් පාර්ලිමේන්තුවේ 04 වෙනි සැසි වාරය ලබන 24 වැනිදා අවසන් කිරීමට නියමිත යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.Sri Lanka Latest News
නව සැසි වාරය එනම් 09 වැනි පාර්ලිමේන්තුවෙන් 05 වෙනි සැසි වාරය පෙබරවාරි මස 07 වැනිදා ආරම්භ කරනු ඇති බවත් මීට අදාළ ගැසට් පත්‍රය ජනාධිපති විසින් ඉදිරියේදී නිකුත් කරනු ඇති බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන වැඩිදුරටත් සඳහන් කරයි.