අනුර කුමාර දිසානායක මහතා හා සජිත් ප්‍රේමදාස මහතා අතර විවාදය ලබන මැයි මාසයේ පැවැත්විය හැකි බවත්, ඒ සදහා වූ දිනය ප්‍රකාශයට පත් කළ හැකි බවත්, පසුව ස්ථානය සහ නාළිකාව තීන්දු කළ හැකි බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.Sri Lanka Latest News
මෙම විවාදයට රනිල් වික්‍රමසිංහ මහතාගේ නම පැටලවීම පුදුම සහගත බව කියා සිටින බණ්ඩාර මහතා පළමුව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන පක්ෂය ප්‍රකාශයට පත් කළ යුතු බවද කියා සිටියේය.
මෙම සම්පූර්ණ නිවේදනය මෙසේය.