• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

100 වතුර බෝතලේ 140ට විකුණලා උසාවියෙන් ලක්ෂ 5ක දඩයක් කෑ නුවරඑළියේ කළුකඩකාරයා! PHOTOS I Sri Lanka Latest News

November 2, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

පානීය ජලය බෝතල උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අලෙවිකල වෙළඳ ආයතනකට රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් ගෙවිමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියම කර තිබේ.Sri Lanka Latest News

නුවරඑළිය පාරිභෝගික සේවා අධිකාරියේ ජේෂ්ඨ විමර්ශන නිලධාරී අමිල රත්නායක මහතා සදහාන් කලේ පානීය ජල බෝතල් අලෙවි කල ආයතනයක් හා සහල් උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අලෙවි කල වෙළෙඳුන් දෙදෙනෙකු ඇතුළු අට දෙනෙකුට එරෙහිව නුවරඑළිය මහෙස්‌ත්‍රාත් අධිකරණයේදි නඩු ගොනු කළ අතර, ඉන් වරද පිළිගත් පානීය ජලය බෝතල උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අලෙවිකල වෙළඳ ආයතනකට මෙම දඩ මුදල නියම කල බවය.

පසුගිය (29)  දින චූදිතයන් අට දෙනකුට එරෙහිව නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ දි නඩු ගොනුකල අතර, ඉන් වරද පිළිගත් චූදිතයන් අට දෙනෙක් සඳහා ගරු අධිකරණය මගින් රුපියල් හත්ලක්ෂ හතලිස් තුන්දහසක දඩ මුදලක් නියම කල බවත්, ඉන්  සහල්  උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අලෙවි කිරීම සමිබන්ධව වෙළඳුන් දෙදෙනෙකු නෙකුට රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ දෙකක දඩ මුදලක් ද ගරු අධිකරණය මගින් නියම  කල බවත් ඔහු තව දුරටත් පැවසීය.

දඩ මුදල් ගෙවූ අය අතර රු.100ක් වටිනා වතුර ලිටර් 1ක බෝතලයක් රු.140ට අලෙවි කිරිමට එරෙහිව රුපියල ලක්ෂ 05ක දඩයක්ද පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳුන් දෙදෙනෙකුට රුපියල් ලක්ෂය බැගින්ද දඩ මුදල් නියම කර තිබෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන්  මහත්මියගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක පාරිභෝගිකයන්ට ගුණාත්මක සේවාවක් ලබාදීමේ වැඩසටහන යටතේ පාරිභෝගික සේවා අධිකාරියේ මධ්‍යම පළාත් සහකාර අධ්‍යක්ෂ කේ.ඒ ප්‍රදීප් කළුතරආරච්චි මහතාගේ උපදෙස් පරිදි මෙම වැටලීම් සිදු කර තිබේ.

නුවරඑළිය පාරිභෝගික සේවා අධිකාරියේ ජේෂ්ඨ විමර්ශන නිලධාරී අමිල රත්නායක,විමර්ශන නිලධාරීන් වන එම් මුත්තුසිවානෝ, ඩබ් එම් එච් ජි ගාමිණී, එච් ඩි ඩබ් කේ එම් ආර් බි හපුහින්න, එස් එම් රස්ලාන්, අයි එන් එම් ඩි කන්දේවත්ත, එම් සි ඩි දිසානායක යන මහත්වරුන් පසුගිය දින කිහිපයේදි  මෙම වැටලීම් සිදු කර තිබේ.

SendShareShare
Previous Post

දැනටමත් 2029ට ජනාධිපති සූට් මහලා ඇඳගෙන ඉන්න විපක්ෂයේ 10 දෙනා! 2024 ජනාධිපතිවරණයට ආපු කැබිනට් ඇමැතිට වෙච්ච දේ! VIDEO I Sri Lanka Latest News

Next Post

ඇවිදගන්න බැරිව වෙව්ල වෙව්ලා යනකන් ජනාධිපතිකම්.. ඇමැතිකම්.. නළුකම්.. කර්තෘකම් කරපු.. කරන සියලු සත්ත්වයන්ට ධනපාල උඩවත්ත මාර ආදර්ශයක් දෙයි! මේක බලලාවත් වෙලාව ආවාම විශ්‍රාම ගනිල්ලා..! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.