• About us
  • Contact us
Monday, June 29, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මැයි රැලියට පැය කිහිපයක් තිබියදී වතුකරයෙන් අනුරට ලොකු පණිවුඩයක් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

May 1, 2026
in Exclusive
Reading Time: 14 mins read
A A
මැයි රැලියට පැය කිහිපයක් තිබියදී වතුකරයෙන් අනුරට ලොකු පණිවුඩයක් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

අද මැයි 01 දිනට යෙදී ඇති ලෝක කම්කරු දිනය වෙනුවෙන් රටා වටා කම්කරු දින පවත්වමින් සංදර්ශන පවත්වනවා වෙනුවට කම්කරුවන් යැපෙන කම්කරුවන් ආදායම් උපයාගන්න උඩරට අල (අර්තාපල්)  ගොවියාගේ නිෂ්පාදන වලට ඉහළ මිලක් ලබා දී පිටරටින් අල (අර්තාපල්) ගෙන්වීම අත්හිටුවනවා නම් කම්කරුවා වැඩි පඩියක් ගෙන රජ වන බැවින් ගොවි ආර්ථිකය ශක්තිමත් කර කම්කරුවා නගා සිටවන්නට රජය මැදිහත් වී කටයුතු කරන්නට මුල් වෙන ලෙස උඩරට ගොවීන් හා කම්කරුවන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.Sri Lanka Latest News

ඔවුන් මේ බව කියා සිටියේ ලෝක කම්කරු දිනය වුවත් ගෝලීය අර්බුද හමුවේ අද (01) දිනයේ ජීවන තත්වය නගා සිටවා ගැනීමට තරම් ආර්ථිකය ශක්තිමත් නොවන හේතුවෙන් කම්කරු දිනයේ ද නිදහසක් නොලබා වගා කටයුතුවල නියැලී සිටින පසුබිමකය ,

මෙහිදී වැඩිදුර අදහස් දැක්වූ ගොවි මහතුන් ,

ගොවියන් හැටියට අපේ ගොවි බිම්වල වැඩවලට ශක්තියක් වෙන්නේ කම්කරුවන්. උඩරට ගොවිතැනේ කම්කරුවෙක් නඩත්තු කරන්න රුපියල්  3500 සිට 5000 ක් දක්වා අපි වැය කරනවා ,

පිටරටින් අල (අර්තාපල්) ගෙන්වලා අපේ රටේ මිනිස්සුන්ට කන්ඩ දෙන සංස්කෘතිය නිසා අපේ අල (අර්තාපල්) වල මිල හොඳටම බැහැලා තියෙන්නේ ,

අල (අර්තාපල්) කිලෝවක නිෂ්පාදන මිල රුපියල් 300 ක් වෙද්දි අපිට අල කිලෝ එක විකුණ ගන්න වෙලා තියෙන්නේ රුපියල් 150ක් 200ක් අතර මුදලකට ,

කෘෂිකර්මාන්තය සම්බන්ධව රජය නිවැරදි තීන්දු තීරණ නොගැනීම හේතුවෙන් තමයි අපිට මේ ඉරණම අත්වෙලා තියෙන්නේ ,

ගොවියන්ගේ ආර්ථිකය ශක්තිමත් වෙලා දේශිය අල (අර්තාපල්) වලට නිසි මිලක් රජය ලබා දුන්නා නම් කම්කරුවන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවන්නට හැකිවන අන්දමින් වැඩි පඩියක් ලබාදීමට අපට පුළුවන් ,

කම්කරුවන් අපි ළඟට වැඩට එනකොට හැමදාම උදේට කියන එක වචනයක් තමයි මහත්තයා අදවත් පඩිය කීයක් හරි වැඩිපුර ගන්න පුළුවන්ද කියලා ,

ඒ මිනිස්සුන්ගේ අසරණකම දැක්කහම අපිටත් පුදුම දුකක් දැනෙන්නේ ,

අපිත් ඇත්තටම ආසයි ඒ මිනිස්සුන්ගේ අත පිරෙන්න හිත පිරෙන්න පඩියක් දෙන්න ,

අපි ඒ දේට ආස උනත් රජය ඒ දේට කැමති නැහැ කියලා තමයි අපිට කියන්න තියෙන්නේ ,

අපි රජයෙන් ඉල්ලන්නේ ලෝක කම්කරු දිනය වෙනුවෙන් අපි තමයි වැඩිම කම්කරු දින සැමරුම් කරලා තියෙන්නේ කියලා හඬ බෙර ගහගෙන රට වටේ සංදර්ශන තියනවා වෙනුවට ගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත් කරලා කම්කරුවන්ගේ හෙට දවසක් නිර්මාණය කරන්න කියලයි.

කම්කරු දිනය පිළිබඳව අදහස් දක්වමින් ගොවිමහතුන් කිහිප දෙනෙකුගෙන් අප අදහස් විමසූ විට ඔහුන් කියා සිටියේ අද කම්කරු දිනයේ ද අපිට වැඩ කරන්න වෙලා තියෙන්නේ කම්කරුවා ගැන හිතන්නෙ නැතුව රජය සංදර්ශන වලට පමණක් සීමා වෙලා වැඩ කරන නිසා ,

අපි රජයෙන් ඉල්ලන්නේ අපි ගැන හිතලා ගන්න පුළුවන් වැදගත් තීන්දු තීරණ ගත්තානම් ගොවි ආර්ථිකය ශක්තිමත් කරලා අපේ ආර්ථිකය ශක්තිමත් කරන්න ක්‍රමවේදයක් හැදුවා නම් ලබන වසරේදී හෝ අපට කම්කරු දිනයට නිවාඩුවක් අරන් හොඳ උස්මක් අරගෙන නිදහසේ ඉන්න පුළුවන් වේවි .

SendShareShare
Previous Post

අද තෙල් මිලේ වෙනසක් නෑ! හැබැයි ඉදිරි දිනක වෙනස් වෙනවලු! I Sri Lanka Latest News

Next Post

මැයි රැලියට කලින්ම සජබයයි එජාපයයි එකමුතු වෙයි! අලුත්කඩේ ප්‍රේමදාස ගුණසමරුවට එජාප නායකයොත් එකතු වෙයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලංකාව දැන් ලෝකයේ උඩටම ඇවිත්! Sri Lanka Latest News
Exclusive

ලංකාව දැන් ලෝකයේ උඩටම ඇවිත්! Sri Lanka Latest News

හිටිහැටියේම මේ මොකද්ද වුණේ? කෝටි ගණනක් වියදම් කරලා හදපු මඩකලපු පාලම දෙකට කැඩෙයි! ජනතාව කැළඹෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

හිටිහැටියේම මේ මොකද්ද වුණේ? කෝටි ගණනක් වියදම් කරලා හදපු මඩකලපු පාලම දෙකට කැඩෙයි! ජනතාව කැළඹෙයි! VIDEO I Sri Lanka Latest News

වසන්තගේ හාල් කිලෝ 20 ගැන මාලිමාවේ මන්ත්‍රීවරු දන්නෙත් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්තගේ හාල් කිලෝ 20 ගැන මාලිමාවේ මන්ත්‍රීවරු දන්නෙත් නෑ! VIDEO I Sri Lanka Latest News

හාල් මිල වැඩියි! සමහර හාල් වර්ග නෑ! ආපහු හාල් රටින් ගේනවා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මෙන්න රාජ්‍ය සේවකයන්ට ආණ්ඩුවෙන් ලොකු සහනයක්! වසන්ත පහසු ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ 20ක් දෙන්න යයි! VIDEO I Sri Lanka Latest News

ටිල්වින් එවපු ලියුමට හැරෙන තැපෑලෙන් සජබෙ වරුණ උත්තර දෙයි! ටිල්වින් කරපු බොරු පෝලිමක් කියාගෙන යයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ටිල්වින් එවපු ලියුමට හැරෙන තැපෑලෙන් සජබෙ වරුණ උත්තර දෙයි! ටිල්වින් කරපු බොරු පෝලිමක් කියාගෙන යයි! VIDEO I Sri Lanka Latest News

කුණු එකතු කරපු කඩුවලෙ නගර සභාව ‌ඩෙංගු අස්සේ හෙණ කුණු වැඩක් කරලා! කෝ මේ නගරාධිපති රන්ජන් ජයලාල්? I Sri Lanka Latest News
Exclusive

කුණු එකතු කරපු කඩුවලෙ නගර සභාව ‌ඩෙංගු අස්සේ හෙණ කුණු වැඩක් කරලා! කෝ මේ නගරාධිපති රන්ජන් ජයලාල්? I Sri Lanka Latest News

Load More
ලංකාව දැන් ලෝකයේ උඩටම ඇවිත්! Sri Lanka Latest News
Exclusive

ලංකාව දැන් ලෝකයේ උඩටම ඇවිත්! Sri Lanka Latest News

Book Retreats ජාත්‍යන්තර වාර්තාවට අනුව, 2026 වසරේ ලොව හොඳම සුවතා සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ. මෙම ශ්‍රේණිගත...

Read more
හිටිහැටියේම මේ මොකද්ද වුණේ? කෝටි ගණනක් වියදම් කරලා හදපු මඩකලපු පාලම දෙකට කැඩෙයි! ජනතාව කැළඹෙයි! VIDEO I Sri Lanka Latest News

හිටිහැටියේම මේ මොකද්ද වුණේ? කෝටි ගණනක් වියදම් කරලා හදපු මඩකලපු පාලම දෙකට කැඩෙයි! ජනතාව කැළඹෙයි! VIDEO I Sri Lanka Latest News

වසන්තගේ හාල් කිලෝ 20 ගැන මාලිමාවේ මන්ත්‍රීවරු දන්නෙත් නෑ! VIDEO I Sri Lanka Latest News

වසන්තගේ හාල් කිලෝ 20 ගැන මාලිමාවේ මන්ත්‍රීවරු දන්නෙත් නෑ! VIDEO I Sri Lanka Latest News

හාල් මිල වැඩියි! සමහර හාල් වර්ග නෑ! ආපහු හාල් රටින් ගේනවා! PHOTOS I Sri Lanka Latest News

මෙන්න රාජ්‍ය සේවකයන්ට ආණ්ඩුවෙන් ලොකු සහනයක්! වසන්ත පහසු ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ 20ක් දෙන්න යයි! VIDEO I Sri Lanka Latest News

ටිල්වින් එවපු ලියුමට හැරෙන තැපෑලෙන් සජබෙ වරුණ උත්තර දෙයි! ටිල්වින් කරපු බොරු පෝලිමක් කියාගෙන යයි! VIDEO I Sri Lanka Latest News

ටිල්වින් එවපු ලියුමට හැරෙන තැපෑලෙන් සජබෙ වරුණ උත්තර දෙයි! ටිල්වින් කරපු බොරු පෝලිමක් කියාගෙන යයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.