රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කාලේ ව්‍යවස්ථාදායක සභාව අයිති පාර්ලිමේන්තුවට බවත්, වික්‍රමසිංහ මහතා ජනාධිපති වූ පසු ව්‍යවස්ථාදායක සභාව අයිති විධායකයට බවත් මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.Sri Lanka Latest News
මේ වනවිට ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු සොයා බැලීම සදහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බව කී හේරත් මහතා මේ හරහා ව්‍යවස්ථා අර්බූදයක් නිර්මාණය වීමේ ඉඩකඩක් පවතින බවද කියා සිටියේය.