හැකි නම් රාජ්‍ය බැංකුවලට පොලු තැබූ පළමු 10 දෙනාගේ නම් රටට හෙළිදරව් කරන ලෙස පාඨලී චම්පික රණවක මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විවෘත අභියෝගයක් කළේය.Sri Lanka Latest News
කිසිදු අවස්ථාවක එය සිදුනොවන බවත්, ඊට හේතුව ජනාධිපතිවරයාගේ පළමු ‘බඩී’ එම ලයිස්තුවේ සිටින බවත්ය.










