ජලනි ප්‍රේමදාස මහත්මිය සිය දියණිය සමග සිටින ඡායාරූප පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.
විපක්ෂනායකවරයා මහනුවරදී තමන් දියණියකගේ පියකු බව ප්‍රකාශ කොට පැය කිහිපයක් යාමට මත්තෙන් මෙම ඡායාරූප පෙළ මාධ්‍ය වෙත නිකුත් වීම විශේෂ සිදුවීමකි.
පහත පළවෙන්නේ එම ඡායාරූපය.
Sri Lanka Latest News














