ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාතික ජන බලවේගය අතර රහසිගත සම්බන්ධයක් ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පවසනවා. (Sri Lanka Latest News)
ඒ හරහා ජාතික ජන බලවේගයට වාසිදායක පසුබිමක් නිර්මාණය කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බවයි රෝහණ බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.