• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටම බලා සිටින ජනාධිපතිවරණය නොතියන සැලසුමක් පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි! VIDEO I Sri Lanka Latest News

February 10, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
සියලු දෙනාටම එකතු ‌වන ලෙස ආරාධනා කරමින් ජනාධිපති අද පාර්ලිමේන්තුවේදී කරපු සම්පූර්ණ කතාව මෙන්න! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය කල් දැමීමේ උත්සාහයක් පිළිබඳ තොරතුරු පසුගියදා පාර්ලිමේන්තුවේදී අනාවරණ විය.Sri Lanka Latest News

ඒ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් හරහාය.

එහිදී කිරිඇල්ල මහතා කියා සිටියේ ජනාධිපතිවරයාගේ රාජාසන කතාවේ මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වචනයක් හෝ නොතිබුණු බවත්, විවිධ බළල් අත් ලවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනා මේ වන විට කලඑළි බසිමින් ඇති බවත්ය.

කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය මෙසේය.

‘ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු ජනාධිපතිතුමාගේ කතාවේ ජනාධිපතිවරණය ගැන වචනයක්වත් තියෙනවද? ජනාධිපතිවරණය තියෙන අවුරුද්ද. එක වචනයක් කියනවද? ප්‍රජාතන්ත්‍රවාදය ගැන වචනයක් කියනවද? වචනයක්වත් නෑ. මේ හදන්නේ සිවිල් සමාජයේ බළල් අත් අල්ලගෙන ජනාධිපතිවරණය කල් දාන්න උත්සාහයක් තියෙනවා. මම ඔබතුමාට කියන්න ඕනේ අවංකවම. පාර්ලිමේන්තුවටත් කියන්න ඕනේ. ඒකෙ සැලැස්ම තමයි සිවිල් සමාජයේ බළල් අත් අල්ලගෙන කොහොම හරි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න යෝජනාවක් ගේන්න උත්සාහයක් දරනවා. එතකොට ඊට පස්සේ කියනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න අලුත් ව්‍යවස්ථාවක් හදන්න ඕනේ. ඒකට අවුරුද්දක් අපට ඕනේ. ඒ නිසා ජනාධිපතිවරණය අවුරුද්දකින් කල් දාන්න කියලා උත්සාහයක් තියෙනවා. සිවිල් සමාජයේ බළල් අත් ඉන්නවනේ. ගිය සතියේ මැතිවරණ කොමසාරිස් සම්මුඛ සාකච්ඡාවක් තිබ්බා. ඒ සාකච්ඡාව කරපු තරුණයා එතුමාගෙන් ඇහුවා දැන් පළාත් පාලන මැතිවරණය තියන්න ගියාපුවම සල්ලි නෑ කිව්වා. මොකක්ද කොමිසම කෙරුවේ? කිසිම දෙයක් නෑ. ජනාධිපතිවරණය තියන්න යනකොට සල්ලි නෑ කිව්වොත් ඉලෙක්ෂන් කමිෂන් එක කරන්නේ මොකක්ද? එතුමාට උත්තර නෑ. ගොත ගගහා හිටියේ. බලන්න ඔබතුමත් ඒ ඉන්ටවිව් එක.’

මේ අතර, පසුගිය සතියේදී හිටපු අමාත්‍ය කරු ජයසූරිය මහතා සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාට දුරකතන ඇමතුමක් ලබාදෙමින් සඳහන් කොට ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා සියලු දෙනා එක්විය යුතු බවකි.

කෙසේ වෙතත් ඊට පිළිතුරු දෙමින් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කොට ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සජබයද එකඟ නමුත්, මේ අවස්ථාවේදී එය අහෝසි කිරීම ප්‍රායෝගික නැති බවත්, මෙවර ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසු විධායකයේ බලතල අහෝසි කිරීම සම්බන්ධයෙන් සලකා බැලීමට සජබය සූදානම් බවත්ය.

SendShareShare
Previous Post

අත්අඩංගුවට ගත්තා! හිරගෙදරට දැම්මා! බිරිඳවත් හිරකළා! පක්ෂෙත් තහනම් කළා! මුලු රටේම සමාජ මාධ්‍ය වසා දමලා ආණ්ඩුවට ඕන විදිහට ඡන්දෙ තිබ්බා! ඒකාධිපතියන්ට හොඳ පාඩමක් උගන්වමින් පාකිස්තානේ ජනතාව පෝලිමේ ගිහිල්ලා ස්වාධීනව ඉල්ලපු… හිරේ දාපු ඉම්රාන් ඛාන්ගෙ පක්ෂෙට ඡන්දෙ දීලා! I Sri Lanka Latest News

Next Post

ජනමත විචාරණයක් තියලා යූ.එන්.පී. එක මේ රට ලේවලින් තෙත් කළා! ආයෙත් මැතිවරණ අකුලන්න කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! මොන මතභේද තිබ්බත් මුළු විපක්ෂයම ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි සියලු දෙනා සමග වීදි බසිනවා! ඩලස්ගෙන් පාර්ලිමේන්තුව හෙල්ලෙන කතාවක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.