යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි ඖෂධ අලෙවිසැලක මංකොල්ලයක් සිදුකර පළාගොස් ඇති බව පොලීසිය පවසයි.
කොල්ලකරුවන් එහිදී රුපියල් 50,000 ක මුදලක් ඖෂධ අලෙවිසැලෙන් කොල්ලකා ඇති බවට මේ වනවිට අනාවරණය වී තිබේ.

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.