ආණ්ඩුවට ජනවරමක් නොමැති බවත්, එමනිසා ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම බොරුවක් බවත් නිදහස ජනතා සභාවේ මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පැවසීය.
එමනිසා විපක්ෂයට දුන් මුදල් කමිටුවේ සභාපති ධුරය හරහා ආණ්ඩුව සමග හාදකම් තබාගෙන පළක් නොමැති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
WASANTHA YAPA










