2025 අයවැයෙන් අහිමි කළ සිය අයිතිය ගැන රටට ම හඬ ගා කීම සදහා විශ්‍රාමිකයන්ගේ සංගමය විසින් මැයි මස 27 වැනි දින පෙරවරු 10ට අනුරාධපුර කඩ 12 වටරවුමේදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධාන කොට ඇත.Sri Lanka Latest News
සිව් දිගින් එක පෙළට
එක ම රෑනක් ලෙසට…
මැයි මස 27
පෙරවරු 10.00 ට
අනුරාධපුර කඩ 12 වටරවුමට එන්න..








