• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් වෙනුවෙන් මරික්කාර් කොලොන්නාවේ ගෙවල් ගානේ යද්දී මළගෙදරකදී හම්බවෙලා මරික්කාර්-රනිල් කතා කරපු මාස ගාණක් පරණ වීඩියෝ එකක් දාලා කට්ටියක් මඩ ගැහිල්ලක් පටන් අරන්! ලැජ්ජයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

September 2, 2024
in Exclusive
Reading Time: 22 mins read
A A
සජිත් වෙනුවෙන් මරික්කාර් කොලොන්නාවේ ගෙවල් ගානේ යද්දී මළගෙදරකදී හම්බවෙලා මරික්කාර්-රනිල් කතා කරපු මාස ගාණක් පරණ වීඩියෝ එකක් දාලා කට්ටියක් මඩ ගැහිල්ලක් පටන් අරන්! ලැජ්ජයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එස්.එම්. මරික්කාර් මහතා හමුවූ අවස්ථාවක කරන කතාබහක් ඇතුළත් කෙටි වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල ශීඝ්‍රයෙන් සැරිසරමින් පවතින අතර ආණ්ඩුව පාර්ශ්වයෙන් සහ ජවිපෙ පාර්ශවයෙන් ඊට විශාල ප්‍රසිද්ධියක්ද දෙන ආකාරයක් දැකගන්නට පුළුවන.

ඔවුන් මෙම සිදුවීම වාර්තා කොට ඇත්තේ මෙය අද ඊයේ සිදුවූ රහස් දේශපාලන සාකච්ඡාවක් ලෙසටය.

නමුත් මෙම හමුව සිදුව ඇත්තේ අද ඊයේ ‌හෝ හොරරහසේ නොව දහසක් ජනතාව රැස්වුණු අවමගුල් උත්සවයකදීය.

එජාපයේ හිටපු ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන සිරිනාල් ද මැල් මහතා පසුගිය ජුනි මාසයේ අභාවප්‍රාප්ත වූ අතර මරික්කාර් මහතා මෙන්ම ජනාධිපතිවරයාද ඊට එක්ව සිටියහ.

එහිදී සියලු දෙනා මැද්දේ ජනාධිපතිවරයා සහ මරික්කාර් මහතා අතර ‌කෙටි දේශපාලන සංවාදයක් සිදුව තිබිණ.

මගුලකදී හෝ අවමගුලකදී මේ අයුරින් දේශපාලන නායකයන් හමුවූවිට විවිධ කදවුරු නියෝජනය කළද ඔවුන් සමග අදහස් හුවමාරු කරගැනීම සාමාන්‍ය සිරිතය.

ඒ ආකාරයේ අහඹු හමුවක් හිතාමතා සැලසුම් කර පැවැත්වූවක් ලෙස හුවාදක්වමින් ආණ්ඩුව සහ ජවිපෙ ඇතැමුන් මරික්කාර් මහතාට එරෙහිව මඩ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අකාරයක් දැකගැනීමට පුළුවන.

Sri Lanka Latest News

මරික්කාර් සජිත් වෙනුවෙන් පොකට් මීටින් තිය තිය ගෙන් ගෙට යන හැටි!

මඩ ගහන වීඩියෝව!

SendShareShare
Previous Post

උතුරේ ජන සුනාමියේ ප්‍රතිපල එක පිට එක නිකුත් වෙයි! වසර 10ක් නොකඩවා පාර්ලිමේන්තු මන්ත්‍රී! හිටපු පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභා සභාපති! කිලිනොච්චියේ හිටපු මන්ත්‍රී මුරුගේසු සජිත්ගේ වේදිකාවට ගොඩවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

ජනාධිපතිවරණය නොතියන්න රනිල් ගේම් එකක් ගැහුවා! වැඩේ වැරදුණා! ගේම් එකේ රහස් කියන්න බෑ! ඇමැති මණ්ඩලයෙන් එළියට ආපු විජයදාස රාජපක්ෂ රටම පුදුම වෙන හෙළිදරව්වක් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

එල් -නිනෝ තත්ත්වය මේ වන විට දැඩිව වර්ධනය වී ඇති අතර එහි උච්චතම අවස්ථාව බලාපොරොත්තු වූ කාල සීමාවට වඩා පෙර...

Read more
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper