වාරික නොගෙවීම හේතුවෙන් වාහන පැහැරගෙන යාම තහනම් කොට තිබියදීත් සීසර් චණ්ඩි ටිකක් පැමිණ තරුණයකුගේ ත්‍රිරෝද රියක් පැහැරගෙන යාමට දැරූ උත්සාහයක් ගමේ තරුණයන් පිරිසක් වට වීම හේතුවෙන් වැළකී ගිය ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට මාධ්‍ය විසින් වාර්තා කොට ඇත.Sri Lanka Latest News
පහත දැක්වෙන්නේ එම වීඩියෝවය.










