අද දිනයේදී ශානක්‍යයන් රාසමාණික්කම් මහතා කතානායකවරයාට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේය.
එහිදී මන්ත්‍රීවරයා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හිටපු අමාත්‍යවරයකුග් කාර්යාලයේ පවත්වන ලද රහසිගත සාකච්ඡාවක සම්බන්ධයෙන්ද හෙළිදරව්වක් කළේය.
ඊට පිල්ලෙයාන්ගේ ප්‍රබලයකු සහභාගී වී සිටි බවද හෙතෙම කියා සිටියේය.
Sri Lanka Latest News










