• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පළමු හමුවෙන්ම ලෝක සෞඛ්‍යයේ නියෝජිතවරියගෙන් කෙහෙළියට ලකුණක්!

August 21, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
පළමු හමුවෙන්ම ලෝක සෞඛ්‍යයේ නියෝජිතවරියගෙන් කෙහෙළියට ලකුණක්!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ මේ වන විට සිදුකරමින් පවතින එන්නත්කරණ ක්‍රියාවලිය දැඩි පැසසුමට ලක්කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිතවරිය අලාකා සිං මහත්මිය පවසයි.

ඒ සඳහා ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජය ඉතා සාර්ථක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද එම නියෝජිතවරිය පෙන්වා දුන්නාය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය හා සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතර පැවති හමුවකදී මේ බව කීය.

සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කෙහෙලිය රඹුක්වැල්ල මහතා පත්වීමෙන් පසු එම සංවිධානයේ නියෝජිතවරයෙකු හමු වු ප්‍රථම අවස්ථාව මෙය වන අතර මෙය සුහද හමුවක් ලෙස පැවැත්විණි.

හදිසි වෛද්‍ය පහසුකම් මෙරටට සැපයීම පිළිබඳව මෙහිදී එම නියෝජිතවරිය සාධනීය අදහස් දැක්වූ අතර ,යුරෝපා සංගමය හා සාකච්ඡා කරමින් ඔක්සිජන් සැපයීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කරන බව අලාකා සිං මහත්මිය මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයාට පැවසීය.

අවශ්‍යතාවය මත රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල මෙරටට ලබාදීමට හැකි බවත්,ඒ සඳහා ඉදිරියේදී කටයුතු කරන බවත් එම නියෝජිතවරිය පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ ශ්‍රී ලංකාව දිගුකාලීන මනා සබඳතාවක් පවත්වාගෙන යන බවද, එය අගය කරන බවද එම මහත්මිය මෙහිදී පෙන්වා දුන්නාය.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා, රජය මේ වනවිට කොවිඩ් – 19 ව්‍යසනය පාලනය කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇතැයිද ඇතිවන අවශ්‍යතාව මත ගතහැකි උපරිම පියවර රටෙහි ජනතාව වෙනුවෙන් නොපැකිලව ගනු ලබන්නේ යැයිද පැවසීය.

මේ වනවිට ග්‍රාමීය මට්ටමින් විවිධ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් කොවිඩ් ආසාදිත රෝගීහු ගෘහස්ථ ප්‍රතිකාර සේවා සඳහා සාර්ථකව යොමු කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

කොවිඩ් – 19 ව්‍යසනය ගෝලීය වශයෙන් මැඩලීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මේ මොහොතේ ඉටුකරන කාර්යභාරය දැඩි පැසසුමට ලක්කරන බවත් , එම සංවීධානය සමඟ දිගුකාලීන සබඳතා පැවැත්වූ රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවද කොවිඩ් – 19 මැඩලීම සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගනුලබමින් සිටින බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

අපිට CLOSED! සුද්දන්ට OPENED!

Next Post

මනෝ අගමැති මහින්දට පණිවුඩයක් යවයි!

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.