• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිලගේ නිවාසවලට ලොකු අනතුරක්!  I Sri Lanka Latest News

April 12, 2026
in Exclusive
Reading Time: 1 min read
A A
චන්ද්‍රිකා-මහින්ද-මෛත්‍රීපාල-ගෝඨා-රනිල් නඩත්තු කරන්න අවුරුද්දක වියදම මිලියන 1100ක්! එච්චර මුදලක් පොලිස් නිලධාරීන් බෙහෙත් ගන්න පොලිස් රෝහලටවත් වෙන් කර නෑ! මේක අපරාධයක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු විශාල මාධ්‍ය සංදර්ශන පවත්වා සිදුකළ කටයුත්තක් වූයේ හිටපු ජනාධිපතිවරුන් රැඳී සිටි නිල නිවාස යළි ආණ්ඩුවට පවරා ගැනීමය. ඒ අනුව හිටපු ජනාධිපතිවරුන් වූ චන්ද්‍රිකා කුමාරතුංග ජීවත් වූ නිදහස් මාවතේ නිවසත්, මහින්ද රාජපක්ෂ ජීවත් වූ විජේරාම මාවතේ නිවසත්, මෛත්‍රීපාල සිරිසේන ජීවත් වූ මහගම සේකර මාවතේ නිවසත්, ගෝඨාභය ජීවත් වූ බෞද්ධාලෝක මාවතේ නිවසත් යළි රජයට පවරා ගැනීමට පියවර ගැනිණි. එහිදී ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ප්‍රසිද්ධියේම කියා සිටියේ මෙම ඇතැම් නිල නිවාස අධිකරණ කටයුතු වෙනුවෙන් භාවිත කිරීමට කටයුතු කරන බවත්, ඇතැම් ඒවා තානාපති කාර්යාල හෝ රජයේ කාර්යාල ලෙස හෝ සුපිරි හෝටල් බවට හෝ පත් කිරීමට පියවර ගන්නා බවත්ය. ඒ අනුව ජනතාවද සිතා සිටියේ මෙම නිල නිවාසවලින් ආණ්ඩුව ලොකු වැඩක් ගනු ඇතැයි කියාය.Sri Lanka Latest News

කෙසේ වෙතත් චන්ද්‍රිකාගේ, මෛත්‍රීපාලගේ, ගෝඨාගේ නිල නිවාස කෙසේ වෙතත් විජේරාම මාවතේ පිහිටි මහින්දගේ නිල නිවස අසලින් යන විට නම් බොහෝ දෙනා පුරුද්දට මෙන් ඒ දෙස බැලීම සිදු කරයි. එසේ බලන බොහෝ දෙනාට දැකගන්නට ඇති දර්ශනයක් වී ඇත්තේ වෙනදා මිනිස්සුන්ගෙන් පිරී ඉතිරී තිබූ මෙම නිල නිවස මේ වනවිට පාළු අම්බලමක් බවට පත්ව ඇති ආකාරයකි. නිසි නඩත්තුවකින් තොරව විනාශයට පත්වෙමින් ඇති ආකාරයකි. එසේත් නැත්නම් අතීතයේදී මෙන් ගරාවැටුණු, වල්වැදුණු පරණ වලව් බවට පත්වෙමින් ඇති බවකි.
මේ සම්බන්ධයෙන් තොරතුරු සොයාගෙන යද්දී අපට වාර්තා වන්නේ මෙම නිල නිවාස ආණ්ඩුවට පවරා ගැනීමට කටයුතු කළද තවමත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය එය නිල වශයෙන් භාරගැනීමට පියවර ගෙන නොමැති බවකි. ඊට හේතු වශයෙන් කියවෙන්නේ අදාළ නිවාස භාරගැනීමේදී එහි තිබූ බඩුබාහිරාදිය සම්බන්ධයෙන් වූ ලැයිස්තුව හෙවත් ඉන්වෙන්ටි්‍රය අතුරුදන්ව තිබීමය. එම ලැයිස්තුව නොමැතිව අදාළ නිවාස භාරගැනීම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවක් ඒ අනුව දැනගන්නට ඇත.

කෙසේ වෙතත් අතහැර දමා ඇති මෙම නිවාසවල අයිතිය සම්බන්ධයෙන් මේ වනවිට බරපතළ ප්‍රශ්නයක් මතුව ඇති ආකාරයක් දැකගැනීමට පුළුවන. ඒ අනුව පසුගිය සතියේ විපක්ෂයේ ප්‍රබල තැනකින් ස්වාධීන නීතිඥ කණ්ඩායමක් කැඳවා එහි ඇති නීතිමය තත්ත්වය පිළිබඳ සොයාබලන ලෙස දැනුම්දීමක් කොට ඇති බවක් ආරංචිය. ඒ අනුව එම නීතිඥ කණ්ඩායම පසුගිය දිනක හිටපු ජනාධිපති චන්ද්‍රිකා හමුවී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කොට ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එමන්ම ඔවුන් ඉදිරි දින කීපය ඇතුළත හිටපු ජනාධිපති මහින්දත්, මෛත්‍රීපාලත් හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බවද දැනගන්නට ඇත. ඒ අනුව ඉදිරියේදී මෙම නිල නිවාසවල අයිතිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන ලෙස ඉල්ලමින් අධිකරණය හමුවේ නඩු පැවරීමට සූදානමින් සිටින බවක්ද දැනගන්නට ඇත.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

දැනෙන දේවල් කරන්න මම හරි කැමැතියි…! ඕනේ නම් අඩ නිරුවත් වෙන්න බැරිකමක් නැහැ…! තනියම අත්පුඩි ගහලා මේ ගමන ආවේ නෑ…! සෙව්වන්දි චන්ද්‍රසිරි I Sri Lanka Latest News

Next Post

ලාල්ගේ ගේ විතරද ගේ…? මේවත් ගෙවල් තමයි! Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.