• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තංගල්ල තරුණ යුවළක් හෝටල් කාමරයේ සියදිවි නසා ගැනීමට හේතුව ලියුමකින් හෙළිවෙයි! උප්පැන්නයක ප්‍රශ්නයක්!

January 24, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
තංගල්ල තරුණ යුවළක් හෝටල් කාමරයේ සියදිවි නසා ගැනීමට හේතුව ලියුමකින් හෙළිවෙයි! උප්පැන්නයක ප්‍රශ්නයක්!
Share on WhatsAppShare on Facebook

තංගල්ල- මැදකැටිය ප්‍රදේශයේ හෝටලයක් තුළ තරුණ යුවලක් මියයෑමේ සිද්ධිය සියදිවි හානිකර ගැනීමක් බවට පශ්චාත් මරණ පරීක්ෂණවල දී අනාවරණ වී තිබෙනවා.

අදාළ හෝටලයේ කාමරයක් තුළ තිබී ඔවුන්ගේ මළ සිරුරු ඊයේ (23) සොයාගත් අතර මෙලෙස මියගොස් තිබුණේ තංගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයකු සහ අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණියකි.

අදාළ තරුණයා එම හෝටලයේම සේවය කර ඇති අතර, ඔහු පෙරේදා රාත්‍රියේ මෙම තරුණිය සමග හෝටලයට පැමිණ අදාළ කාමරයේ රැඳී සිට තිබෙනවා.

මියගිය තරුණිය සමග ඔහු ප්‍රේම සබ`දතාවක් පවත්වා ඇති අතර, මියයෑමට පෙර ඔවුන් දෙදෙනා ලියන ලද ලිපියක් ද කාමරය තුළ තිබී සොයා ගැනුණා.

එහි දක්වා ඇත්තේ තරුණයාට උප්පැන්න සහතිකයක් නොමැති වීම නිසා විවාහයට බාධා පැවතීම මත දෙදෙනාගේ කැමැත්තෙන් සියදිවි හානි කරගන්නා බවයි.

අදාළ තරුණයා එම හෝටලයේම සේවය කර ඇති අතර, ඔහු දිනක විවාහ වී හෝටලයෙන් යතැයි පැවති බිය නිසා කිසිවකුත් ඔහුගේ උප්පැන්නය සාදා දීමට ඉදිරිපත් නො වූ බව සඳහන්.

පොලිසිය සඳහන් කළේ තරුණිය සහ තරුණයා ගෙල වැලලාගෙන සියදිවි හානි කරගන්නා අයුරු සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව ඇති බවයි.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු සිරුරු ඥාතීන් වෙත භාර දී තිබෙනවා.

hirunews

SendShareShare
Previous Post

පාලකයන් එක්ක තිබ්බ සාකච්ඡා අසාර්ථකයි! ඊයේ දහස් ගණනක් එක්ක පාරට බැස්ස වරාය සේවකයන් ඊළඟ ක්‍රියාමාර්ගයට සූදානම් වෙයි! ඉදිරි සතිය තීරණාත්මකයි!

Next Post

ඡන්දෙ තියන්න සල්ලි ඉල්ලා කොමිසම භාණ්ඩාගාරයට ලියුම යවයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper