• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉතිහාසය-පුරවැසි අධ්‍යාපනය අනිවාර්ය නොවන විෂයයන් කරලා! හරිනි කියන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කළොත් මේ ආණ්ඩුවට හෙණ ගහන්න ඕන! මාලිමාව බලයට ගේන්න ලොකු වැඩක් කරපු මාලිමා න්‍යායාචාර්ය නිර්මාල්ගෙන් බර අවි ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

July 17, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

වර්තමාන ආණ්ඩුව විසින් යෝජනා කරන තිබෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළහොත් ආණ්ඩුවට හෙන ගසනු ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශය මහාචාර්ය නිර්මාල් දේවසිරි මහතා සඳහන් කරයි. Sri Lanka Latest News

ඔහු පෙන්වා දෙන්නේ පාසල් අධ්‍යාපනය තුළ ඉතිහාසය සහ පුරවැසි අධ්‍යාපනය අනිවාර්ය නොවන විෂයන් බවට පත් කිරීමේ ආණ්ඩුයේ සැලසුමට දැඩි විරෝධය පළ කරන බවයි.

මෙම තීරණය ගත්තේ කුමන පදනමක් මත දැයි ප්‍රශ්න කරන ඔහු එසේ නම් ආගම පමණක් අනිවාර්ය විෂයක් බවට පත් කර ඇත්තේ කුමක් නිසාදයි ප්‍රශ්න කරන්නේය.

මේ සම්බන්ධයෙන් තමන් අධ්‍යාපන ඇමතිනී, අගමැතිනි හරිනි අමරසූරියට තමන් හා ප‍්‍රසිද්ද විවාදයකට අභියෝග කරන බවද කියා සිටී.

මෙවන් සංශෝධන ආණ්ඩුව විසින් සිදු කරන්නේ සිහි බුද්ධියක් නැතිව හිතා බැලිල්ලකින් තොරව බවටත් ඒ මහතා චෝදනා කරයි.

ඒ මහතා මෙම අදහස් පල කර ඇත්තේ තම සමාජ ජාල නාලිකාවේ වීඩියෝවක්  පළ  කරමිනි.

SendShareShare
Previous Post

ඉතිහාසය අතුගාලාම දාලා! කොහෙද මේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තිබුණේ? කා එක්කද මේ ගැන කතා කළේ? අපි ඉල්ලීමක් කරලා තියෙද්දිත් අපිත් එක්ක වචනයක් කතා කරලා නෑ! ‘හරිනි යන්නෙ කොයි පාරේ.. රනිල් සීයා ගිය පාරේ..’! විශ්වවිද්‍යාල ආචාර්යවරු හරිනිගේ අලුත් අධ්‍යාපන ප්‍රතිපත්තියට එරෙහිව එළියට බසී! VIDEO I Sri Lanka Latest News

Next Post

හෝමාගමින් නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවෙලා! I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.