• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආගමික සිද්ධස්ථාන ආරක්ෂා කරන්න කැපකරු ක්‍රමයක්! සෑම විහාරස්ථානයකටම සූර්යබල පද්ධතියක්! ආගමික සිද්ධස්ථාන කේන්ද්‍ර කර ගත් ජනපරපුරක්! ජාතික හා ආගමික සංහිඳියාවෙන් එක්සේසත් වූ රටක්! මහා සංඝරත්නය හා විහාරස්ථාන ඒකාබද්ධ කර ගත් ගමනක්! කළුතර භික්ෂු උපදේශක සභාව කසාවතින් බබළයි! විපක්ෂනායකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 17, 2024
in Exclusive
Reading Time: 18 mins read
A A
Share on WhatsAppShare on Facebook

රටේ නායකයෝ තරගයට ආගමික විහාරස්ථානවල පවා විදුලි බිල විසන්ධි කරමින් සිටින බවත් බුදුදහම අප රටට ලැබූ මිහින්තලා පුදබිමේ පවා විදුලිය විසන්ධි කළ නමුත් ප්‍රායෝගික බෞද්ධයන් ලෙස ඒ ගැටලුවට තාවකාලිකව විසඳුමක් සමගි ජන බලවේගයට ලබා දීමට හැකි වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

අපේ රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සම්බුද්ධ සාසනයට විශේෂ පිළිගැනීමක් ලබා දී ඇතත් එය කොතෙකුත් දුරට මහපොළොවේ යථාර්ථයක් වී ඇත් ද යන්න සිතා බැලිය යුතු වුවත් සමගි ජන බලවේගය සම්බුද්ධ සාසනයේ චිරස්තිථිය උදෙසා කැපවූ දේශපාලන බලවේගයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (16) කළුතර පැවැති විනයගරුක සමාජයක් උදෙසා වූ භික්ෂු උපදේශක සභාව අමතමිනි.

මහා සංඝරත්නය හා විහාරස්ථාන ඒකාබද්ධ කර ගත් ගමනක් යනවා

අප රට තුළ විහාරස්ථාන 14108ක් ඇති බවත් විහාරස්ථාන 10347ක දහම් පාසල් අධ්‍යාපනය ක්‍රියාත්මක වන බවත් එසේම පිරිවෙන් 824ක් ඇති බවත් සමගි ජන බලවේගය විහාරස්ථානය, දහම් පාසල හා පිරිවෙන කේන්ද්‍ර කර ගෙන වැවයි දාගැබයි ගමන් පන්සලයි සංකල්පය තුළ සමාජ, ආගමික සංවර්ධන, විනීත යුක්තිගරුක ශිෂ්ඨසම්පන්න, ප්‍රබුද්ධ හා සෞභාග්‍ය සම්පන්න පුරවැසි පරපුරක් බිහි කරමින් රටේ ප්‍රගතියේ ප්‍රධාන කොටස්කරුවන් ලෙස විහාරස්ථාන පද්ධතිය හා මහා සංඝරත්නය සුරක්ෂා කිරීමේ ගමනක් යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආගමික සිද්ධස්ථාන ආරක්ෂා කරන්න කැපකරු ක්‍රමයක්

එහි දී මෙරට පන්සල් පද්ධතිය වෙනුවෙන් විහාරස්ථ කැපකරු ක්‍රමයක් ආරම්භ කර මහා සංඝරත්නය දේශපාලනඥයන්ගේ අණසකට සවන් දී දේශපාලනඥයන්ගේ අනුග්‍රහය මත යැපුණු තත්ත්වයෙන් මුදවා ගෙන විහාරස්ථාන කැපකරු ක්‍රමයක් හරහා විහාරස්ථාන පද්ධතියේ නිර්මලභාවය තවදුරටත් සුරක්ෂා කිරීමට කටයුතු කරන බවත් ඒ තුළ විවිධ අර්බුධවලට මුහුණ දී ඇති විහාරස්ථාන පද්ධතිය ආරක්ෂා වන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

සෑම විහාරස්ථානයකටම සූර්යබල පද්ධතියක්

මේ වසර අවසන් වන විට විහාරස්ථාන හා අනෙකුත් ආගමික සිද්ධස්ථානවල සූර්යබල ශක්ති වැඩසටහන් ආරම්භ කර එමඟින් නිර්මාණය වන අතිරික්ත විදුලි බලය ජාතික විදුලි බල පද්ධතියට ලබා දී ආදායම් ලබා ගත හැකි ආකාරයට සකස් කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

වැසී යන විහාරස්ථාන ආරක්ෂා කර ගැනීමට සුවිශේෂී වැඩසටහනක්

සමගි ජන බලවේග රජයක් තුළ සංස්කෘතික සංචාර කර්මාන්තය කේන්ද්‍ර කර ගෙන විහාරස්ථාන පද්ධතිය ශක්තිමත් කරන වැඩපිළිවෙළකට මුල පුරා විදේශීය රටවල ආධාර උපකාර ලබා ගෙන විවිධ ඌණතා විෂමතා ප්‍රශ්න ගැටලු ඇති විහාරස්ථානවල ශක්තිය ලබා දෙන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ බෞද්ධ රටේත් විහාරස්ථාන වැසී යාමේ අර්බුධයක් ඇතිව තිබෙන බැවින් විහාරස්ථානවලට ස්වාධින ආර්ථික ශක්තිය ඇති කර ගැනීම සුවිශේෂී වැඩසටහනක් අවශ්‍ය බවයි.

ආගමික සිද්ධස්ථාන කේන්ද්‍ර කර ගත් ජනපරපුරක්

ගමේ පන්සල නගරයේ පන්සල සුහුරු තාරුණයය සුහුරු පුරවැසියා බිහි කරන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන බවත් ඒ තුළින් විනයගරුක යුක්තිගරුක සංවරශීලී ජනපරපුරක් බිහි කිරීමේ ප්‍රධානම යාන්ත්‍රණයක් බවට පත් කරන බවත් මේ ක්‍රියාදාමයට අනෙකුත් ආගමික සිද්ධස්ථාන උපයෝගී කර ගෙන ජාති ආගම් කුල මළ පන්ති පක්ෂ භේදයකින් තොරව ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

අපි ජාතික හා ආගමික සංහිඳියාවෙන් එක්සේසත් වූ රටක්

අපේ රට සැබවින්ම සෛරී, ඒකීය රටක් බවත් ජාතික හා ආගමික සමගිය සංහිඳියාව හා සහෝදරත්වය තුළින් එක්සේසත් වූ රටක් ලෙස ශක්තිමත් කිරීමට සැවොම බැඳී සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

SendShareShare
Previous Post

ගුරුවරියක් වෙච්ච රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය මේ රටේ දරුදැරියන්ට කදිම උපදෙසක් දෙයි! ඕගොල්ලන්ගෙ ගුරුවරුන්ට කවදාවත් ඕගොල්ලෝ සට්ටැඹිරාල කියනවද? නෑ.. නෑ.. නෑ…! මේ රටේ ජනාධිපති වුණත් ගුරුවරුන්ට එහෙම කතා කරන්න එපා! VIDEO I Sri Lanka Latest News

Next Post

ක්‍රිකට් පිටියම කැළඹෙයි! අපේ තේරීම් කමිටු සභාපති උපුල් තරංගට සල්ලිවලට තරග පාවා දෙන්න යෝජනාවක් ඇවිත්! වැඩේ උසාවිය දක්වාම යයි! I Sri Lanka Latest News

MORE NEWS

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News
Exclusive

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

Load More
අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් හෙට (08) සිට මහජන දිනය පවත්වනු ලබන සදුදා දිනයේ පැවැත්වෙන කිසිදු රැස්වීමකට සහභාගී නොවන...

Read more
මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.