• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාරක් විවෘත කරන්න ආපු වරකාපොළ ප්‍රාදේශීය සභාවේ සභාපතිට තරුණයෝ පිරිසක් පහර දීලා! ගැහුවා කියලා පැමිණිලි කර පස්සේ අස්කරගෙන!

January 5, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
පාරක් විවෘත කරන්න ආපු වරකාපොළ ප්‍රාදේශීය සභාවේ සභාපතිට තරුණයෝ පිරිසක් පහර දීලා! ගැහුවා කියලා පැමිණිලි කර පස්සේ අස්කරගෙන!
Share on WhatsAppShare on Facebook

වරකාපොල ප්‍රාදේශීය සභාව විසින් ඇත්නාවල ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණය කරන ලද මාර්ගයක් පසුගිය 02දා විවෘත කිරීමට පැමිණි වරකාපොල ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් සුමනසූරිය මහතා හට ප්‍රදේශයේ තරුණයින් විසින් පහරදී ඇති බව වාර්තා වේ.

මෙහිදී සභාපතිවරයාට තරුණයින් විසින් පහරදී ඇති බවත්, කිලෝමීටයක පමණ දුරක් දිවගොස් සභාපතිවරයා ඔවුන්ගෙන් මිදී ඇති බවත් වාර්තා වේ.

මෙම අවස්ථාවට පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක මහතාද සහභාගී වී සිටි අතර ඔහුගේ ආරක්ෂකයින් විසින් ඔහුව එම ස්ථානයෙන් ආරක්ෂා සහිතව රැගෙනගොස් තිබේ.

තරුණයින් විසින් මාර්ගය විවෘත කිරීම වෙනුවෙන් සකස්කරන ලද නාමපුවරුවද කඩා විනාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් ‌සභාපතිවරයා විසින් වරකාපොළ පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති අතර පසුව සිද්ධිය සමතයකට පත් කර ගැනීමේ අරමුණින් පැමිණිල්ල ඉවත් කරගෙන ඇති බවද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

තරුණයෝ රට හැර යනවා! ආණ්ඩුවට ගාණක් නෑ! මිනිස්සු පෝලිම්වල! ඒත් ආණ්ඩුවට ගාණක් නෑ! රටේ ආරක්ෂාව අනතුරේ! ඒත් ගාණක් නෑ! (VIDEO & PHOTOS)

Next Post

පොලිසියේ ඇතුළෙදිම පොලිසියේ 4කට සැරයන් වෙඩි තියලා මැරුවේ නිවාඩු නොදුන්නාටද? ස්ට්‍රෙස් එකටද? සල්ලි එකතු කළාටද? පාටියක් දාපු එකේ තරහටද?

MORE NEWS

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

Load More
යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කළේ යැයි කියන යෝෂිත රාජපක්ෂ නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වූයේ...

Read more
සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.