• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට වටේම කාන්තාවන්ගෙ රන් බඩු කොල්ලකන හොරු රැලක් හැටන් නගරයේදී අල්ලයි! Sri Lanka Latest News

August 20, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
රට වටේම කාන්තාවන්ගෙ රන් බඩු කොල්ලකන හොරු රැලක් හැටන් නගරයේදී අල්ලයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කාන්තාවන් සිහි නැතිකර එම කාන්තාවන් පැළද සිටින ස්වර්ණාභරණ සොරාගන්නා සංවිධානාත්මක සොර කල්ලියක් ඊයේ (19) දින අත්අඩංගුවට ගැනිමට හැටන් පොලිසියේ අපරාධ විමර්ශන නිලධාරීහු සමත් වූහ. (Sri Lanka Latest News)

දිවයින පුරා සංවිධානාත්මකව රන් භාණ්ඩ කොල්ලකමින් සිටි, පොලිස් ස්ථාන ගණනාවකට අවශ්‍යවූ සැකකරුවන් පිරිස හැටන් පොලිස් අත් අඩංගුවට පත් වන්නේ මෙසේය.

ඉකුත් 12 දින හැටන් නගරයේ උත්සව ශාලාවක පැවති උත්සවයකට පැමිණි කාන්තාවක් එතැන සිටි තවත් කාන්තාවක් සමග මිතුදමක් ඇති කරගෙන තිබිණි.

දෙදෙනාම එම උත්සවයට පැමිණි අයය. දැනහැඳුනුම්කම් ඇති කරගත් කාන්තාව සිය අලුත් මිතුරිය උත්සව අවසානයේ දී තමන් පැමිණි ත්‍රී රෝද රථයෙන්ම ඇයගේ නිවසට ඇරලවන්නට ඉදිරිපත් වූවාය.

අනතුරුව ඇයව  තවත් තරුණයන් දෙදෙනෙකු සමග ත්‍රිරෝද රථයේ නන්වාගෙන යන්නට පිටත් වී ඇත.

ගමන් කරමින් සිටිය දී හැටන් දික්ඔය ප්‍රදේශයේදි එම කාන්තාව සිය අලුත් මිතුරියට යම් රසායන ද්‍රව්‍යයක් දැමූ ජලය බිමට ලබාදී සිහිනැති කර ඇත.

අනතුරුව ඇයගේ  ගෙල බැඳි පවුම්  2 ½ ක් පමණ වූ රුපියල් ලක්ෂ 4ක් පමණ වටිනා රන් මාලය කොල්ලකා ඇයව දික්ඔය සාංචිමලේ මාර්ගයේ පිහිටි බස් නැවතුම්පොලක අත්හැර කොල්ලකාර කාන්තාව  පලාගොස් තිබිණි.

එම මාර්ගයේ ගමන් ගත් පිරිසක් විසින් සිහිසුන් වි සිටි කාන්තාව දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කෙරිනි.

කාන්තාවට සිහිය පැමිණිමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන්   හැටන් පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

පැමිණිල්ල අනුව හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරින් සිසිටිවි දර්ශන ඔස්සේ විමර්ශනයක් ආරම්භ කර  ත්‍රිරෝද  රථය ප්‍රථමයෙන් අත්අඩංගුවට ගෙන තිබිණි.

අනතුරුව සොරකමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරිනියක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය.

සැකකරුවන් අත්අඩංගුවට ගැනිමෙන් අනතුරුව සැකකරුවන් සන්තකයේ තිබි සොරකම් කරන ලද පවුම් 2 ½ රන් මාලය සහ රු 60000/= මුදලක්ද පොලිස් භාරයට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හැටන් සහ නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. සැකකාරිනිය වටවල ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

එම සැකකරුවන් අවු 27-45 වයස් කාණ්ඩවල පසුවන අතර, මෙවැනි සොරකම් ගණනාවකට පොලිස් ස්ථාන කිහිපයකටම අවශ්‍යව සිටි පිරිසක් බව හැටන් පොලිසිය විසින් කරන ලද මුලික විමර්ශන වලදි අනාවරණය වි ඇත.

lankasara

SendShareShare
Previous Post

ජනපති හදිසියේම සිංගප්පූරු යයි! Sri Lanka Latest News

Next Post

කතරගම අසේලට වස දාපු පැණි කොමඩු කන්න දීලා! හිටපු ඇත්ගොව්වා සැකපිට අත්අඩංගුවට! Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.