• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

20ක කල්ලියක් කිලිනොච්චියේ ගෙදරකට පැනලා කඩුවලින් කොටලා! විදේශිකයකුටත් තුවාල! Sri Lanka Latest News

September 28, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
එකට බීලා යාළුවාගේ ‘එක’ වෙන්වෙන්නම කපලා! කළේ විහිළුවටලු!
Share on WhatsAppShare on Facebook

කිළිනොච්චිය තිරුවයිආරු ප්‍රදේශයේ විදේශිකයෙකුට අයත් නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට නිවසේ සිටි පිරිස  ආයුධ වලින් කපා දැමීම නිසා පස් දෙනෙකු තුවාල ලබා ඊයේ (27) දා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ලන්ඩනයේ පදිංචිව සිටින දෙමළ ජාතිකයෙකුගේ නිවසකට වන අතර මීට දින කීපයකට ඉහතදී එම නිවසට  ලන්ඩනයේ විදේශිකයින් කීප දෙනෙකුද පැමිණ සිට තිබේ.

විදේශිකයෙකුද මෙම ප්‍රහාරයට ලක්ව තුවාල ලබා ඇති අතර ඔහු බෙල්ජියමේ සිට නිවාඩුවක් ගත කිරීමට ශ්‍රී ලංකාවට පැමිණ සිටියදී ලන්ඩනයේ පිරිස සමග ඇති වූ හිතවත්කම් මත කිළිනොච්චියට පැමිණි අයෙකි.

මෙම ප්‍රහාරය එල්ල වීම සදහා ප්‍රධාන හේතු තුනක්  ඇති බව පැවසූ කිළිනොච්චිය පොලීසියේ නිලධාරීන් ඉන් එකක් වන්නේ  කිළිනොච්චියේ ජනතාව විදේශ රටවලට යවන බව කියා විශාල මුදල් වංචාවක් මෙම නිවසේ සිටි පිරිසක් විසින් සිදු කොට ඇති අතර ඊට උරණ වූ පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි යන්න පලමු කාරණයයි.

දෙවනි කාරණය වන්නේ ඉතා විශාල මුදලක් මෙම නිවසේ සිටි පිරිස අතර ගැවසෙන බවට ලැබී ඇති ආරංචිය මත එම මුදල් කොල්ල කෑමේ රමුණින් එම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවය.

මහා පරිමාණයෙන් කිළිනොච්චියේ සිදුවන වැලි ජාවාරමක් මත ඇති වූ ප්‍රශ්නයක් මෙම ප්‍රහාරයට හේතුව විය හැකි බවට තුන් වන මතයක්ද පවතී.

මෙම ප්‍රහාරය සදහා විසි දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් පැමිණි බවට පොලීසියට තොරතුරු ලැබී ඇති අතර පොලීසිය ප්‍රදේශයේ සී.සී.ටීවී කැමරා පද්ධති පරීක්ෂා කිරීම පිණිස අධිකරණ නියෝගයක් ලබාගෙන තිබේ.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරයට සම්බන්ධ කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට කිළිනොච්චියේ ආරක්ෂක අංශවලට නොහැකි වී තිබේ.

lankasara

SendShareShare
Previous Post

නිදහස් වූ ධනුෂ්ක පළමුවරට මාධ්‍යයට කතා කරයි! උදව් කළ හැමෝටම ස්තූතියි! මම ආයෙත් ක්‍රිකට් ගහන්න නොඉවසිල්ලෙන් ඉන්නේ! VIDEO I Sri Lanka Latest News

Next Post

අමෙරිකානු තානාපතිනිය හා ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අතර විශේෂ හමුවක්! ආණ්ඩුව ගේන්න යන පනත් ගැන සාකච්ඡා කරයි! I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.