තරුණ සේවා සභාවේ නව තනතුරු තෝරාගැනීම වෙනුවෙන් පැවැති නිලවරණයේදී පහරදීමක් සිදුව ඇති බවට චෝදනා එල්ල වී තිබේ.Sri Lanka Latest News
එහිදී තනතුරු දැරූ පිරිස් චෝදනා කරන්නේ ආණ්ඩුවේ කණ්ඩායම් පැමිණ පහරදීම සිදුකළ බවත්, තරුණ සේවා සභාවත් ඔවුන් දේශපාලනීකරණය කරමින් සිටින බවත්ය.










