• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තඹුත්තේගම මාරක රිය අනතුරක්! හතර දෙනෙක් මියයයි! VIDEO I Sri Lanka Latest News

August 4, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
තඹුත්තේගම මාරක රිය අනතුරක්! හතර දෙනෙක් මියයයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මක්කම වන්දනාවේ යෑම සඳහා ගුවන් ගමන් බලපත්‍ර සකස් කරගෙන එමින් සිටි පිරිසක් ගමන් ගත් වෑන් රථයක් අනුරාධපුර – පාදෙනිය ප්‍රධාන මාර්ගයේ ඒරියාගම ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි තඹුත්තේගම පොලීසිය පවසයි. (Sri Lanka Latest News)

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කහටගස්දිගිලිය කිරලාගල පාරේ පදිංචි පිරිසකි.ඔවුන් ගමන් ගත් කුඩා වෑන් රථය, මාර්ගය අයිනේ නැවතීමට උත්සහ කළ කන්ටේනර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබිණි. මෙම පිරිස මක්කම වන්දනාවේ යෑම සඳහා ගුවන් ගමන් බලපත්‍ර සකස් කර ගැනීමට ඔවුන් පදිංචි කහටගස්දිගිලියේ සිට ඊයේ (03) කොළඹට ගොස් නැවත කහටගස්දිගිලයට එමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත. මෙම අනතුර  අද (04) අලුයම 12.10 ට පමණ සිදුව ඇතැයි තඹුත්තේගම පොලීසිය පවසයි.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, කුඩා වෑන් රථයේ රියදුරු වූ කහටගස්දිගිලිය කිරලාගල පාරේ පදිංචි  මුවුලානා සෙයියසු අහමඩ් අසෙයිදු අබ්දුල්කාන් (46) හා මෝටර් රථයේ ගමන් කළ ජේනු අබ්දීන් වාෆා (36), සයිදු අහමද් මවුලාන් අබ්දීන් (43) අබ්දුල් රහුමාන් මොහොමඩ් නසීර් (36 )යන අයයි.අනතුරට පත් කුඩා වෑන් රථයට දැඩි අලාභ හානී සිදුව තිබූ අතර, කන්ටේනර් ලොරි රථයට සුළු අලාභ හානී සිදුව තිබිණි.

අද (04) අලුයම 12.10 ට පමන අනුරාධපුර පාදෙනිය ප්‍රධාන මාර්ගයේ ඒරියාගම ප්‍රදේශයේදී කන්ටේනර් ලොරි රථයක්  රාත්‍රී ‌ෙආපන ශාලාවක් අසල නැවැත්වීමට යාමේදී  පසුපසින් පැමිණි කුඩා වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදු ව තිබිණි.අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ 08 දෙනෙකු ගමන් කර ඇති අතර, ඒ අතර සිටි පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.එම අනතුරින් අඹුසැමි යුවලක්, ඔවුන්ගේ නැගනියක්, හා රියදුරු වශයෙන් ගමන් කළ තවත් එම පවුලේම සහෝදරයකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.ඒ අනුව පිරිමි පුද්ගලයින් දෙදෙනකු හා කාන්තාවන් දෙදෙනකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුරින් 55 හැවිරිදි  පිරිමි පුද්ගලයකු, 11 හැවිරිදි හා 6 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනකු මෙන්ම 8 හැවිරිදි ගැහැණු දරුවකුද තුවාල ලබා ඇති අතර, ප්‍රදේශවාසීන් එක්ව ඔවුන් කඩිනමින්තඹුත්තේගම රෝහලට ඇතුළත් කර ඇත.ඉන් 55 හැවිරිදි පිරීමි පුද්ගලයා හා 06 හැවිරිදි පිරිමි දරුවා බරපතල තත්වයේ පත්වීම හේතුවෙන් අනුරාධපුර ශීක්ෂණ රෝහලට මාරු කර යවා ඇති අතර, 11 හැවිරිදි පිරිමි දරුවා හා 08 හැවිරිදි ගැහැණු දරුවා තඹුත්තේගම රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබයි.

ජීවිතක්ෂයට පත් සිව් දෙනාගේ මෘත දේහයන් තඹුත්තේගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද (04) තඹුත්ත‌ේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර ලියනගේ මහතාගේ උපදෙස් මත තඹුත්තේගම පොලිස් ස්ථාන රථ වාහන අංශය මගින් පරීක්ෂණ සිදුකරයි. 

newscenter

SendShareShare
Previous Post

ඖෂධ මාෆියාවේ සාදර අනුග්‍රහයෙන් අද හවස 6ට ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ කාශ්‍යප ශාලාවේ විශාල සාදයක්! මාධ්‍ය ලොක්කොයි-සෞඛ්‍ය ගැන ලියන අයටයි-වෘත්තීය සමිතිවලටයි එන්න කියලා! ආරාධනා කරලා තියෙන්නේ සමන් රත්නප්‍රිය! පිටිපස්සේ ඉන්නේ කෙහෙළිය? VIDEO I Sri Lanka Latest News

Next Post

15 හැවිරිදි දැරියක් ගෙල වැලලාගෙන මියයයි! හේතුව පෙම් සබඳතාව බිඳවැටීමලු! Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.