• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවක් මැතිවරණ කොමිසමෙන් වහාම අත්හිටුවයි! I Sri Lanka Latest News

September 5, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

කැබිනට් මණ්ඩල තීරණයකට අනුව යමින් ධීවරයන් සඳහා ලබාදීමට සුදානම් කළ ඉන්ධන සහනාධාරය නතර කර ඇති බව වාර්තා වෙනවා. Sri Lanka Latest News

ආර්ථික අර්බුදය හේතුකොටගෙන ධීවර කර්මාන්තයට ඇතිවී ඇති බලපෑම අවමකර ධීවර කර්මාන්තය යථාතත්වයට පත්කිරීමේ වැඩසටහන ලෙස නම් කරමින් අමාත්‍ය මණ්ඩලය විසින් මෙම සහනාධාරය ලබාදීමට තීරණය කර තිබුණා.

ඒ සම්බන්ධව පසුගිය අගෝස්තු 28 වෙනිදා සියලුම දිස්ත්‍රික් බාර සහකාර අධ්‍යක්ෂවරුන් වෙත පිටු හතකින් යුතු ලිපියක් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සුසන්ත කහවත්ත විසින් යොමුකර තිබුණා.

එම ලිපියට අනුව මාස හයක කාලසීමාවක් වෙනුවෙන් සුදානම්කර තිබෙන ‘ඉන්ධන සහනාධාරය’ ලබාදීම ජනාධිපතිවරණය අවසන්වනතුරු අත්හිටුවීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල ලේකම්ගේ අංක අමප/24/1665/606/025 හා 2024.08.27 දිනැති ලිපියට යොමුව ලේකම්, මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය හා ලේකම් ධීවර අමාත්‍යංශ වෙත මැතිවරණ කොමිෂන් සභා මැතිවරණ කොමසාරිස් ජනරාල් ගේ EC/EDR/PRE/2024/a-21 හා 2024.08.29 දිනැති ලිපියට අනුව මෙම ‘සහනාධාරය’ අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව, ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමෙන් පසුව මෙම අමාත්‍ය මණ්ඩල තීරණයට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ සියලු කටයුතු ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අවසාන වනතුරු තාවකාලිකව අත්හිටුවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මේ වනවිට දැනුම් දී තිබෙනවා.

SendShareShare
Previous Post

ෆොන්සේකා එකපාරක් ඡන්දෙ ඉල්ලපු කුසලානයෙන් රනිල් එක්ක ඉන්න දිනේෂ්ලා-ප්‍රසන්නලා-රමේෂ්ලා සන්ධානයක් හදාගෙන රනිල්ටම සහාය දක්වන බව කියයි!  I Sri Lanka Latest News

Next Post

ශ්‍රීලනිපයේ තවත් පළුවක් ගලවගෙන නාමල් ගාවට! අවබෝධතා ගිවිසුමකුත් අත්සන් කරයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.