• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෙදරට ඇවිත් වෙඩි තියලා මරන සංස්කෘතියක් අද රටේ බිහිවෙලා! නීතිය ජනතා පරමාධිපත්‍යය නෙමෙයි අද රජ කරන්නේ T56යි උණ්ඩයයි.. කැලෑ නීතියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

April 26, 2025
in Exclusive
Reading Time: 12 mins read
A A
ජනාධිපතිතුමා 21 එළියට දානවා කියපු පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කෝ? ඒකත් පචයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද අප ජීවත් වන්නේ රැකවරණයක් ආරක්ෂාවක් නැති රටක බවත් රටේ නීතිය වල් බිහි වී කැලෑ නීතිය රජවී තරගයට මිනීමරාගන්න බවත් අපරාධ කල්ලි, සංවිධානාත්මක කල්ලි හා මැර කණ්ඩායම් සමාජය ගිලගෙන ඇති බවත් නිවසට පැමිණ වෙඩි තියන තැනට රට පත්ව ඇති බවත් රට නිදහස් නිවහල් දේශයක් වුණාට මේ නිසා ජනතාවට කිසිදු නිදහසක් නොමැති බවත් හැමෝම බියෙන් ජීවත් වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News

අද රජයන්නේ ජනතා පරමාධිපත්‍යය හෝ රටේ නීතිය නොව T56, උණ්ඩය හා බෝම්බය බවත් කැලෑ නීතිය රජ වී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණ රජයට නීතිය ක්‍රියාත්මක කරන්න හැකියාවක් නොමැති බවත් දරුවන් ඉදිරියේ පවා මිනිමරන තැනට රට පත්ව ඇති බවත් මිනිමැරීම සුපුරුදු දෙයක් බවට පත්ව ඇති බවත් මේවා ගැන ප්‍රශ්න කරන විට මාලිමා ආණ්ඩුවට අනුව එය ජාතික ආරක්ෂාවට බලනොපන බව පවසන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද අගලවත්ත ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.

මේ මිනීමරු සංස්කෘතිය නැති කරන්න රජයට වැඩපිළිවෙළක් සහ කොන්දන් නොමැති බවත් කාන්තාවන් දූදරුවන් වෘත්තියවේදීන් ව්‍යාපාරිකයන් පවා මරණ බවත් මේ වනවිට මහපාරේ තියා නිවසේවත් සිටිය නොහැකි බවත් කාන්කාවන් හා දුදරුවන් පවා අනාරක්ෂිත බවත් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න පුළුවන් කියු ආණ්ඩුවට රටේ ජනතාව රැකගන්න නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමාජය පුරා භීෂණය පැතිරිලා

සමාජයේ මහා භීෂණයක් පැතිරි ඇති මොහොතක ජනතාවගේ නිදහසට ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලවන අභියෝගවලට ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඇති විසදුම් දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මාලිමාව කියන්නේ බොරුවෙන් වාර්තා තැබු රජයක්

වර්තමාන ආණ්ඩුව බොරුවෙන් වාර්තාපිට වාර්තා තබා ඇති බවත් ජනාධිපතිවරණයේදි මෙන්ම මහමැතිවරණයේ දීද බොරු කියා දැන් ගමත් ඉල්ලන බවත් සුබ නැකතින් රට අනුරට දීලා සෞභාග්‍යය සම්පන්න රටක් හදනවා කිව්වත් කිසිවක් නොකළ බවත් රාජ්‍ය සේවකයන්, රැකියා විරහිත උපාධිධාරීන්, ගොවියා, ධීවරයා ඇතුළු සමස්ත ජනතාවම රැවටූ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

විජේවීරගේ හිස්වැසුම, කොණ්ඩය, රැවුල, කණ්ණාඩිය සිතුවම් කළ ‘විනිවිද’ මාධ්‍යවේදියාට වෙච්ච දේ! Sri Lanka Latest News

Next Post

‘පාස්කු ප්‍රහාරය තවමත් දේශපාලන වාසි තකා අඛණ්ඩව සූරාකෑමට ලක්ව තිබෙනවා’! ‘ජනාධිපතිවරු 3කට ගෙදර යන්නටත් පාස්කු ප්‍රහාරය බලපෑවා’! පාස්කු ප්‍රහාරයේ කරුණු හැසිරවීම වත්මන් රජය සහ වත්මන් ජනාධිපතිවරයාගේ පැවැත්ම අස්ථාවර කරයිද? මොකක්ද මේ ප්‍රහාරයේ ඇත්ත? මහාචාර්ය රොහාන් ගුණරත්නගේ විග්‍රහය! Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.