• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෑස් පිපිරීම සාපරාධී සංවිධානාත්මක අපරාධයක්! මේ මහා අපරාධයට ආණ්ඩුවයි-ඇමැතිවරුයි වග කියන්න ඕනෑ! කවුරුත් නොදුටු පැත්තක් සජිත් පෙන්වයි! (VIDEO)

December 5, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ජාත්‍යන්තර කාන්තා දිනයේදීත් අපේ පාර්ලිමේන්තුවේ කාන්තාවන්ට හිංසා! තව ‌සති දෙකකින් විශාල පෙරළියක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මේ වන විට ගෑස් බෙදාහැරීම නවතා දමන්නට අදාල සමාගම් කටයුතු යොදා ඇති අතර සියල්ල සිදුවන්නේ ගෑස් පිපිරීම් පිළිබඳ සත්‍ය වසන් කරමින් බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඊතයිල් මැකැප්ටීන් අඩංගුවේ ගැටලුවක් නිසා බෙදා හැරීම් නවත්වන බව ඒ සමාගම් කීවත් ඇත්ත කතාව වන්නේ ජනතාව ඇන්දවීම බව කී විපක්ෂ නායකතුමා වෙළෙඳපොළ තුල 72% ගෑස් අධිකාරියක් හිමි ලිට්‍රෝ ගෑස් සමාගම බවත් ඉල්ලුමට සරිලන සැපයුම නොමැති නිසා කඩිමුඩියේ අර්බුදයට ලක්වූ සමාගම කාන්දුවීම වැලැක්වීමේ පරීක්ෂණය නතරකොට ගෑස් වෙළෙඳපොළට නිකුත් කළ බව පැවසීය.

මෙයින් රටම බලවත් අනතුරකට පත්වූ බවත් රටපුරා ගෑස් පිපිරීම් වූ බවත් පැවසූ විපක්ෂ නායකතුමා, මේ මහා අපරාධයට ආණ්ඩුව,විෂය භාර ඇමතිවරු, මෙන්ම අදාල ගෑස් සමාගම වගකිවයුතු බවද පැවසීය.

මෙය සාපරාධී ක්‍රියාවක් බවත්, සංවිධානාත්මක අපරාධයක් බවත් කී විපක්ෂ නායකතුමා, මේ වැරදිකරුවන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග වහාම ආණ්ඩුව පැහැදිලි කළයුතු බවද කීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සසුනට අරුණ වැඩසටහන යටතේ මීගහජදුර පුරාණ විහාරස්ථානයේ ලක්ෂ විසිපහක මූල්‍ය ප්‍රථිපාදන යටතේ ඉදිකළ දහම්පාසැල් ගොඩනැගිල්ල විපක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබීය. විහාරාධිපති පූජ්‍යපාද අන්දරවැව නන්දරතන නාහිමිපාණන්වහන්සේ ප්‍රමුඛ මහාසංඝරත්නය එම අවස්ථාවට වැඩම කළ අතර සූරියවැව අම්බලන්තොට සංවිධායක ටී.වී.කේ ගාමිණී මහතා විසින් එම වැඩසටහන සංවිධානය කරනු ලැබීය.

SendShareShare
Previous Post

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක..!

Next Post

කෙසෙල්වත්තේ පවාස් කපා කොටා මරයි! ඝාතකයන් අතුරුදන්!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper