හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ දුරකතනය ලබන 29 වනදා අධිකරණයට භාර දෙන ලෙස නියෝග කර තිබෙනවා.Sri Lanka Latest News
ඒ කොළඹ මහාධිකරණයේ නඩුවකට අදාළ පැමිණිල්ලේ සාක්ෂිකරුට බලපෑම් කිරීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළවයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පැවති මාධ්‍ය හමුවේදී මේ පිළිබඳ කරුණු පැහැදිලි කෙරුණා.










