• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බාල බෙහෙත් ගැන රටට කියපු දොස්තර චමල් සංජීවගෙන් බාල බෙහෙත් කියලා ජාතියක් නෑ කියපු ඖෂධ සංස්ථා සභාපතිට අභියෝගයක්!  I Sri Lanka Latest News

December 27, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
සාක්ෂිකරුවන් මැරුවොත් විමර්ශන නවතිනවා! ඉල්ලපු ආරක්ෂාව තවම නෑ! ‘ඉමියුනොග්ලොබලින්’ මහා ඖෂධ වංචාව ගැන රටට හෙළිකරපු වෛද්‍ය චමල් සංජීව ආරක්ෂාව ඉල්ලා වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොමිසමට පැමිණිල්ලක් කරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දැනට රට තුළ පවතින ඖෂධ සැපයුම් ජාලය සහ හිඟය නිවැරදි කිරීමට තවත් වසරක පමණ කාලයක් සිටීමට සිදුවන බවට රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ ඖෂධ නියාමන අධිකාරිය ප්‍රකාශයට පත් කරන්නේ නම් රට තුළ පවතින ඖෂධ හිඟයට සහ ප්‍රාදේශීය ඖෂධ මිලදී ගැනීම්වලින් රටට සිදුවන ආර්ථික අලාභයට වගකියන්නේ කවුදැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රශ්න කරයි.Sri Lanka Latest News

වෛද්‍ය සැපයුම් ඒකකය තුළ රුපියල් බිලියන ගණනක් පමණ වටිනා දත්ත පද්ධතියක් ස්ථාපිත කර ඇති අතර එම දත්ත පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමට මෙම ඖෂධ හි.යට හේතුවක් වන බැවින් ඒ සඳහා වගකීම යුතු සියලු නිලධාරීන් නීතිය හමුවට පැමිණිය යුතු බවද ඒ මහතා සඳහන් කරයි.

බාල ඖෂධ නැතැයි රාජ්‍ය ඹෘෂධ සංස්ථාවේ සභාපතිවරයා කරන අසත්‍ය ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත් බාල ඖෂධ සම්බන්ධව ජාත්‍යන්තර වශයෙන් ඇති පර්යේෂණ පත්‍රිකා කියවා බලා විෂය අවබෝධයක් ලබා ගැනීම වැදගත් බවද සඳහන් කරන අතර තමා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ගැන ඉල්ලා අස්විය යුතු බව වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ සහ කෙහෙළිය රඹුක්කැල්ල කාලයේදී පත්කළ නිලධාරීන් සමග වර්තමාන සෞඛ්‍ය පද්ධතියට ගමන් කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජාතික මහතා අවබෝධ කරගත යුතු බවද ඔහු සඳහන් කරයි.

මින් ඉදිරියට සෞඛ්‍ය පද්ධතිය සිදුවන බාල ඖෂධ වාර්තා වීම් හෝ මිනිස් ජීවිත හානි වලට වර්තමාන සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු සියලු නිලධාරීන් සෘජුව වගකිව යුතු බැවින් අමාත්‍යාංශය තුළ කඩිනමින් ප්‍රතිසංවිධාන විය යුතු බව ඔහු තවදුරටත් පැවසුවේ ය.

SendShareShare
Previous Post

2025 දවස් තුන හතර එක දිගට නිවාඩු! ට්‍රිප් යනවා නම් දැන්ම ප්ලෑන් කරන්න මෙන්න කැලැන්ඩරේ! I Sri Lanka Latest News

Next Post

මෙච්චර කල් ලෙඩ වෙලා මැරුණෙ ඇතිකරන ඌරො විතරයි! දැන් යාල-විල්පත්තුවේ ඉන්න වල්ඌරොත් මැරිලා වැටෙන්න පටන් අරන්! Sri Lanka Latest News

MORE NEWS

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අන්තිම කැමැති පත්‍රය ලියන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සටන් විරාමය ඉවරයි! ඉරානය ඊශ්‍රායලයට මිසයිල ගහන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

Load More
ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දකුණු ආසියාවේ අනාගත ආර්ථික සාර්ථකත්වය ආණ්ඩු බලය හිමි රජයන් විසින් පමණක් නොව කලාපය පුරා ආර්ථික ක්‍රියාකාරකම් මෙහෙයවනු ලබන ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන්,...

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අන්තිම කැමැති පත්‍රය ලියන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

සටන් විරාමය ඉවරයි! ඉරානය ඊශ්‍රායලයට මිසයිල ගහන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper