මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඉන්දීය විදේශීය කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් අතර දුරකථන සංවාදයක් පවත්වා තිබේ.
ඊයේ (10) දිනයේ දුරකථන මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා සමග ඉතා හොඳ සංවාදයක් පැවැත්වු බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකශ කර ඇත.
ඉදිරියේ දී ඉතා සමීපව කටයුතු කිරීමට එහිදි එකඟතාව පළ වූ බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් ප්‍රකාශ කර තිබේ.
Good conversation with Finance Minister Basil Rajapaksha of Sri Lanka. Agreed to remain in close touch.
— Dr. S. Jaishankar (@DrSJaishankar) November 10, 2021