• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිස් කොස්තාපල්ගේ ගෙදර කෝටි 2කට වැඩි මත්පෙති ගබඩාවක්ම තිබිලා අහුවෙලා! රට වටේම බෙදා හැරලා තියෙන්නෙත් මෙතනින්! රස පරීක්ෂකගෙ කාර්යාලයේ පියන්ගේ ගෙදර කුඩු තිබිලාත් අහුවුණා! කොළඹ බාළිකාවක සිසුවියන් තුන්දෙනෙක් මත්පෙති බීලා පොලිසියෙන් අල්ලන් ගිහින් පැය 24ක් ගියේ නෑ..! මොනවද අප්පා මේ රටට වෙන්නේ..? I Sri Lanka Latest News

July 29, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
රට බංකොලොත්ලු! ඒ වුණත් පහුගිය අවුරුද්දේ හදිසි මිලදී ගැනීම් යටතේ විතරක් ඖෂධ ගේන්න බිලියන 30ක් වියදම් කරලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සිය නිවස තුළ මත්පෙති ගබඩාවක් පවත්වාගෙන ගිය පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනකු රුපියල් කෝටි 2කට ආසන්න වටිනාකමින් යුත් මත්පෙති තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොහුවල පොලිසියේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයෙකි.

අත්අඩංගුවට පත්වූවන් අතර කොස්තාපල්වරයාගේ බිරිඳ සහ මත්පෙති සැපයූ බව කියන පුද්ගලයා ද සිටී.

එම නිවස තුළ ගබඩා කර තිබී මිලිගෑම් 150 මත්පෙති පෙට්ටි 21ක් හා මිලිගෑම් 300 මත්පෙති පෙට්ටියක් සමග සම්පූර්ණ මත් පෙති 1,330,420ක ප්‍රමාණයක් පොලිසිය සිය භාරයට ගෙන ඇත.

බොරලැස්ගමුව බෙල්ලන්විල ජය මාවත ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි කොහුවල පොලිසියේ රථවාහන අංශයට අනුයුක්ත කොස්තාපල්වරයෙක් නිවස තුළ මත්පෙති ගබඩාවක් පවත්වාගෙන යමින් දිවයින පුරා බෙදා හරින බවට මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට යුද හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත තිබේ.

අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා වසර 14ක කාලයක් කොහුවල පොලිසියට අනුයුක්තව සේවය කරන්නෙක් බවත් ඔහු මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු වන ෆාමසි හිමිකරු ලබාදෙන මත්පෙති සිය නිවසේ ගබඩා කර ගනිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලට මෙම මත් පෙති බෙදා හරිමින් ජාවාරම සිදුකර ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ අනුව මත් පෙති සන්තකයේ තබා ගැනීම, ජාවාරම් කිරීම, එම වරදට ආධාර අනුබල දීම යන චෝදනා යටතේ මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයා සහ බිරිඳ 35 හැවිරිදි වියේ පසුවන බවත් ෆාමසි හිමිකරු වයස අවුරුදු 49ක පුද්ගලයෙක් වන බවත් පොලිසිය සදහන් කළේය.

SendShareShare
Previous Post

ඩඩ්ලි ගොඩ! ලාල්කාන්තම ඩඩ්ලිව නිදහස් කරයි! හෝටලේ තියෙන්නේ වැවේ නෙමෙයි! කොහොමද ඩඩ්ලිගේ සැර? VIDEO I Sri Lanka Latest News

Next Post

තව ටිකකින් නාමල් රාජපක්ෂ ලංකාවට එනවා! ගුවන් තොටුපොළේදී නාමල් අත්අඩංගුවට? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper