• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපේ මුහුදට ඇවිල්ලා අමෙරිකාව ගහපු සබ්මැරීනය මොකද්ද කියලා අද වනතුරු එකෙක්වත් දන්නෙ නෑ! සජිත් ප්‍රශ්න කළාම ගොන්නු වගේ මඩ ගැහුවා! හෝමූස් එක වහන්න යන්නේ වහාම ලෑස්ති වෙන්න කිව්වාම හිනාවුණා..! ගණන් ගත්තෙ නෑ! හෝමූස් වැහුවා.. අපිට තෙල් නැතිවුණා..! මෙන්න අලුත්ම එක..! බාර්බ් අල් මන්දාබ් සමුද්‍ර සන්ධියටත් ලොකු තර්ජනයක්! වහාම සූදානම් වෙන්න..! සජිත් කියනවා..! ගොන්නු ටික හිනාවෙයල්ලා.. තියෙන ටිකත් නැති වුණාම අඬපල්ලා! VIDEO I Sri Lanka Latest News

March 29, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
අපේ මුහුදට ඇවිල්ලා අමෙරිකාව ගහපු සබ්මැරීනය මොකද්ද කියලා අද වනතුරු එකෙක්වත් දන්නෙ නෑ! සජිත් ප්‍රශ්න කළාම ගොන්නු වගේ මඩ ගැහුවා! හෝමූස් එක වහන්න යන්නේ වහාම ලෑස්ති වෙන්න කිව්වාම හිනාවුණා..! ගණන් ගත්තෙ නෑ! හෝමූස් වැහුවා.. අපිට තෙල් නැතිවුණා..! මෙන්න අලුත්ම එක..! බාර්බ් අල් මන්දාබ් සමුද්‍ර සන්ධියටත් ලොකු තර්ජනයක්! වහාම සූදානම් වෙන්න..! සජිත් කියනවා..! ගොන්නු ටික හිනාවෙයල්ලා.. තියෙන ටිකත් නැති වුණාම අඬපල්ලා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ මොහොත වන විට මැදපෙරදිග යුද්ධය වර්ධනය වී යේමනයේ වයඹදිග බල ප්‍රදේශය සහ සානා නගරය යටපත් කර ගෙන සිටින හූති කණ්ඩායම් මැදපෙරදිග යුද්ධයට සම්බන්ධ වී අලුතින් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇති බවත් මේ නිසා මෙය සෘජුවම ශ්‍රී ලංකාවට බරපතල ලෙස පැතිකඩ ගණනාවකින් බලපාන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය. Sri Lanka Latest News

ඒ අනුව බාබ් අල් මන්දාබ් සමුද්‍ර සන්ධිය හූති කණ්ඩායම් යුද පෙරමුණට පැමිණීම නිසා බලපෑම් රැසක් එල්ල වී අප රටට සෘජු බලපෑම් සිදුවන බවත් මේ සමුද්‍ර සන්ධිය යනු රතු මුහුද මධ්‍යධරනී මුහුද අරාබි මුහුද ඉන්දියානු මුහුද ආදී සියල්ලම එකට එකතු කරන තැනක් බවත් හූති සටන් කරුවන් යුද්ධයට එකතු වීම නිසා මේ සමුද්‍ර සන්ධිය හරහා ක්‍රියාත්මක භාණ්ඩ ප්‍රවාහන කටයුතු සිදුවන නිසා මේ හානිය සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. තෙල් මිලත් වැඩි විය හැකියි මේ නිසා තෙල් මිල ඉහළ යාම මුහුදෙන් ප්‍රවාහනය කරන භාණ්ඩවල ප්‍රමාද සිදුවීමත් විය හැකි බවත් මේ නිසා ප්‍රවාහන ගාස්තු විදුලි ගාස්තු ඉහළ ගොස් දෛනික ජීවිතයේ වියදම් ඉහළ යා හැකි බවත් බාබ් අල් මන්දාප් සමුද්‍ර සන්ධිය මග හරහා යන්න නම් සුබ පැතුම් තුඩුව හරහා යා යුතු බවත් මේ නිසා ප්‍රවාහන හා රක්ෂණ ගාස්තු ආදිය වැඩි වන බවත් යුද අවදානම් වාරික පවා වැඩි වී බරපතල බලපෑම් වන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය. අපනයන ආදායම අඩුවී ආනයන වියදම වැඩි වෙනවා එමෙන්ම ආනයන වියදම් ද වැඩි වී අපනයන ලාභ ආන්තික පවා අඩු වී යා හැකි බවත් අපේ භාණ්ඩ මිල දී ගන්නා අය වෙනත් සැපයුම්කරුවන් සම්බන්ධ කර ගැනීම නිසා තරගකාරීත්වය නිසා අවදානම් ඇති විය හැකි බවත් සමස්ත විදේශ විනිමය අඩුවී උද්ධමනය වැඩි වී බඩු මිල වැඩි වී ප්‍රවාහන ගාස්තු පවා වැඩි වී පිරිවැය මතින් තල්ලුවන උද්ධමනය කරා රට යොමුවිය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සංචිත අඩු වී රුපියල බාල්දු වෙනවා අන්තර් නාවුක කරන ධාරිතාව අඩු වී මුහුදු මාර්ග වෙනස් වීම වරායේ ආදායම් අඩු වීම ඇතුළු ගැටලු මතුවන බවත් ඉහළ ආනයන මිල නිසා අපනයන ආදායම අඩුවීම නිසා සංචිත පහල ගොස් රුපියල අවප්‍රමාණය වීමද සිදුවිය හැකි බවත් අත්‍යාවශ්‍ය ආහාරවල මිල භාණ්ඩ මිල බෙහෙත් පොහොර ආදියේද හිඟයක් මතුව සෘණාත්මක බලපෑමක් එල්ල විය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා. වාර්ෂික ප්‍රවාහන ගාස්තු පවා වැඩිවෙනවා යුරෝපය ආසියාව බද්ධ කරන වෙළෙඳ මාර්ගයක් වන මෙය තෙල් බැරල් මිලියන 6-9ත් LNG 8%ක් මේ හරහා යන බවත් වාර්ෂිකව මුුහුදු නැව් ගොඩක් පවා යන බවත් මේ නිසා තෙල් හිඟයක් ඇතිව තෙල් මිල ඉහළ යා හැකි බවත් 30% පමණ මූලික ප්‍රවාහන ගාස්තු පවා වැඩි වී සෑම ක්ෂේත්‍රයකටම බලපැ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය. සැපයුම් ජාලවලටද බලපෑම් විය හැකියි නාවුක යාත්‍රා ප්‍රමාණාත්මකව අඩු වීම නිසා සැපයුම් ජාලවලට ද බලපෑම් විය හැකි බවත් යුරෝපා හවුලට අප රටෙන් යන ඇඟලුම් තේ ආදියේද පිරිවැය පවා වැඩිවිය හැකි බවත් අප රටේ අපනයන ආදායම් වැඩි වීමත් ආනයන වියදම් වැඩි වීමත් නිසා වැඩිපුර ඩොලර් අවශ්‍ය වන බවත් සමස්ත තත්ත්වය තුළ ඉන්ධන මිල වැඩි වීම නිසා බඩු මිල වැඩි වීම නිසා උද්ධමන පවා වැඩි වන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. අප රටේ සෛරීත්වයටත් බලපෑම් එල්ල විය හැකියි සාම කලාපයක් වන ඉන්දීය සාගරය යුද කලාපයක් විය හැකි බවත් මේ නිසා විවිධ රටවල බලපෑම් එල්ල විය හැකි බවත් කොළඹ වරායේ පර්යන්ත පවා විවිධ රටවල් ඉල්ලා තිබිම බරපතල ගැටලුවක් බවත් ඒ නිසා නොබැදි පිළිවෙත මත පදනම්ව ධනාත්මක සම්බන්ධතා ඇති කර ගත යුතු බවත් ඉන්දීය සාගරය යුද කලාපයක් වුවහොත් අප රටේ සෛරීත්වයට බලපෑම් එල්ල වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. රජයේ කඩිනම් වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්න මේ හූති ප්‍රහාර හරහා අප රටට වැඩි පිරිවැයක් ඉදිරියේ දී දැරීමට සිදුවන නිසා රජය මේ ගැන කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් මේ සමුද්‍ර සන්ධිය වසා දැමීම නිසා වන බලපෑමට රජයට විකල්ප වැඩපිළිවෙළක් තිබිය යුතු බවත් රජයට මේවාට උත්තර තිබිය යුතු බවත් මේ අභියෝගවලට මුහුණ දෙන්න වැඩපිළිවෙළක් තිබිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

යාපනේ හිරගෙදරින් විජේවීරව පන්නන්න ගහපු රහස් සැලැස්ම අම්පාරේ ජවිපෙ නායකයා පළමු වරට හෙළිකරයි! Sri Lanka Latest News

Next Post

පැලවත්තේ යූටියුබ් කන් මන්ත්‍රණයක්! අනුරත් හිරවෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

MORE NEWS

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

Load More
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකට පැමිණෙමින් සිටියදී දුරදක්නයකින් නිරීක්ෂණය කළ බව කියන පුද්ගලයින් තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.Sri...

Read more
ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.