• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ක්‍රිකට් ග්‍රවුන්ඩ් 3කට LED ස්ක්‍රීන් 3ක් ගන්න ගිහින් කරපු මහා වංචා 3ක්! සජිත්ගෙන් යළි පාර්ලිමේන්තුවට ලොකු ක්‍රිකට් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

December 1, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ක්‍රිකට් ග්‍රවුන්ඩ් 3කට LED ස්ක්‍රීන් 3ක් ගන්න ගිහින් කරපු මහා වංචා 3ක්! සජිත්ගෙන් යළි පාර්ලිමේන්තුවට ලොකු ක්‍රිකට් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පල්ලෙකැලේ, දඹුල්ල සහ ඛෙත්තාරාම යන ක්‍රීඩාංගන 3ට අඩි 60×30 LED ස්ක්‍රීන් 3ක් ඇනවුම් කිරීමේ දී දැවැන්ත වංචනික ක්‍රියාදාම 3ක් සිදුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (1) පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේය.Sri Lanka Latest News

2023 ජුලි 14 වැනි දින මේ සඳහා ටෙන්ඩරය විවෘත කළත් ජුලි 13 වැනිදාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සඳහා ඩොලර් 29000ක් යවා ඇති බවත් මේ ටෙන්ඩර් එක සඳහා Million Laugh Entertainment, Imagine Entertainment, Atom Technologies සහ John Keells Automation යන ආයතන සහභාගී වුවත් මේ සඳහා අවසානයේ ඉදිරිපත් ඇත්තේ Million Laugh Entertainment සහ Imagine Entertainment කියන ආයතන 2 බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙහි දී Million Laugh Entertainment එකේ ඉල්ලුම වී ඇත්තේ මිලියන 360ක් බවත් Imagine Entertainment එකේ ඉල්ලුම මිලියන 335ක් බවත් එහි දී Imagine Entertainment හි ලිපිගොනුවල එක අත්සනක් නොමැති යැයි පවසා මෙම ටෙන්ඩරය Million Laugh Entertainment ආයතනයට මිලියන 25ක පාඩුවක් සහිතව ලබා දී ඇති බවත් එහි දී ලිපි හුවමාරුවක් සිදුව ඇති නමුත් සාධාරණයක් ඉටු නොවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම මේ මොහොතේ රෙගු නිලධාරීන් විසින් මේ ක්‍රීඩාංගන 3ට ගෙන ආ LED තිර සම්බන්ධ පරීක්ෂණයක් සිදු කරන බවත් එයට හේතුව මේ සඳහා බදු ලෙස ගෙවා ඇත්තේ ලක්ෂ 65ක් පමණක් බවත් ඩොලර් 29000 කේන්ද්‍ර කර ගෙන නියමිත ගාණට වඩා අඩුවෙන් දමා බදු පැහැර හැර ඇති බවත් අවම වශයෙන් මේ 3ට බදු ලෙස ඩොලර් 150000ක් ගෙවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රාජ්‍ය ආදායම නැති නිසා වැට් බදු වැඩි කර ජනතාව මත අධික බදු බර පටවන ගමන් මෙවැනි දූෂිත ආයතන විසින් රජයට ලැබිය යුතු ආදායම හොරා කන බවත් මේ දුෂිත කල්ලිය ඉවත් කරන්න පාර්ලිමේන්තුව ඒකමතිකව තීන්දු කළත් ඒ කිසිවක් ක්‍රියාත්මක නොවී ඇති බවත් මේ තොරතුරු ප්‍රකාශ කරන විට එයට බාධා නොකරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

SendShareShare
Previous Post

ඩයනා-රෝහණ-සුජිත් මාසයක් ගෙදර! I Sri Lanka Latest News

Next Post

ඡන්දය 5ට 3යි! වැඩබලන පොලිස්පති දේශබන්දුගේ නම ව්‍යවස්ථාදායක සභාවේ බහුතර ඡන්දයෙන් අනුමතයි! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper