අලුත්ම බාල බෙහෙත් වංචාව රටට හෙළි කළ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයන් ඔහුගේ පෞද්ගලික මතයන් බවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ලිපි ශීර්ෂය ව්‍යාජව යොදාගෙන සකස් කළ ලිපියක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් තිබේ. Sri Lanka Latest News
සමගි ජන බලවේගය පෙන්වා දෙන්නේ එවැනි නිවේදනයක් විපක්ෂනායකවරයා විසින් නිකුත් කොට නොමැති බවත්, එය කිසියම් පිරිසක් විසින් සකස් කර ඇති ව්‍යාජ ලියවිල්ලක් බවත්ය.
බොරු එක!












