මිහින්තලේ ගමක කාන්තාවන් පිරිසක් අද දිනයේදී ගමෙහි ක්‍රියාත්මක වන කසිප්පු ජාවාරමකට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට කටයුතු කොට තිබිණ. Sri Lanka Latest News
එහිදී කාන්තාවන් චෝදනා කළේ මිහින්තලේ පොලිසියේ ඇතැම් නිලධාරීන්ද මෙම ජාවාරම්කරුවන් සමග එක්ව කටයුතු කරන බවකි.










