කරන්දෙණිය ප්‍රධාන පාසලක සිසුවකුට එම පාසලේම සිසුවකු පිහියකින් ඇන තුවාල ලබා රෝහල් ගත කළ බව කරන්දෙණිය පොලීසිය කියයි. Sri Lanka Latest News
මේ පිහි ඇණුමෙන් තුවාල ලබා රෝහල් ගත කොට ඇත්තේ එම පාසලේ එකොළොස් වැනි වසරේ ශිෂයකු බව ද පොලීසිය කියයි.
පිහි ඇනුම සිදු කොට ඇත්තේ එම විදුහලේම දොළොස් වැනි වසරේ ශිෂයයකු වන අතර පිහි ඇනුමෙන් තුවාල ලැබූ සිසුවා ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලීසිය කියයි.
පිහි ඇනුම සිදු කළ සිසුවා සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.










