ජනපති මන්දිරය ඉදිරිපිට විරෝධතා දැක්වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, රෙහාන් ජයවික්‍රම ඇතුලු හත් දෙනෙක් මේ වනවිට වරාය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් මේ වනවිට වරාය පොලිසිය තුළ රදවාගෙන සිටින බව දැනගන්නට තිබේ.
මෙහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ දුරකතනයද පොලිස් බාරයට ගෙන ඇති බව වාර්තා වේ.










