ඉකුත් 7 වැනිදා දිට සති 3ක් රටට ඉතා අපහසු වන බව කලින් කී අගැමිතවරයා ඊයේ දින තව සති 3ක් අපහසු බව කියා සිටින බව වෘත්තීය සමිති ප්‍රධානී ආනන්ද පාලිත මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ අගමැතිවරයා බොරු කියමින් දූෂිතයන් රැකීමට කටයුතු කරන බවකි.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.